මගෙ Prolink 1200VA UPS එක දැන් අවුරුදු තුනක් විතර නිකම්ම තිබ්බේ. දැන් ඔන් වේන්නේ නෑ. බැට්‍රියට කෙල වෙලාද ? ගොඩදාගන්න බැරි වෙයිද?
ගලවලා නිකන් බැලුවා. බැට්‍රිය අවුල් ගියාම ඔන් වේන්නෙත් නෑ නේද. ඔවා power on කරන්නේ බැට්‍රියේන් නේ.galawala poddak balapan service ekak dala
on wenne nehe kiyanne circuit eka gihin wage neda
බැට්‍රිය මාරු කරන්නමගෙ Prolink 1200VA UPS එක දැන් අවුරුදු තුනක් විතර නිකම්ම තිබ්බේ. දැන් ඔන් වේන්නේ නෑ. බැට්‍රියට කෙල වෙලාද ? ගොඩදාගන්න බැරි වෙයිද?
ehema puluwanඕවයෙ බැට්රි වාහන වල වගේ වෙනම හයිචාජ් කරල හරියන්නෙ නැද්ද.
මාත් හිතන්නේ එහෙම තමා.Battery deka dead.
Charge wenna gahala tiyala balanna. Ehema nettam battery deka wenama charge karala balanna.
Battery dead nam UPS eka on wenne na.
Battery eke charge eka hitinne nettam ithin battery deka danna wenawa.
බැටරිය ගලවල එලියට අරං බැටරි වතුර දාල චාජ් කරන්න. ලැප්ටොප් චාජර් එකෙන් චාජ් කරගන්න පුලුවන්. එහෙම බෑ වගේ නම් බැටරි කඩේකට දීල බැටරි වතුර මාරු කරවල චාජ් කරල UPS එකට සෙට් කරල බලන්න.
සමහරවිට බැටරි එක හොද නැත්නම් UPS එක on වෙන්න පටන් ගත්තත් චාජ් එක අල්ලන්නෙ නැතිවෙනව. මෙහෙම හරි ගියෙ නැත්නම් බැටරි එකක් දාන්න වෙනව