UPS ප්‍රශ්ණයක්

moveon

Well-known member
  • Nov 2, 2022
    515
    900
    93
    අලුතෙන් UPS අරගෙනයි, තියෙන ඒවල බැටරි මාරු කරලම දැන් එපාවෙලා.

    කරන්ට් ගියාම විනාඩි 5ක් PC එක තියාගන්න තිබුනනම් ඇති (Save + Shutdown).

    විකල්ප මොනවද තියෙන්නෙ?
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    කරන්ට් ගියාම විනාඩි 5ක් backup තියාගන්න නම් UPS හැර වෙන ලාභ විදියක් නෑ desktop වලට. Laptop නම් buck boost එකකින් 19v හදාගන පුළුවන්.
     
    • Like
    Reactions: moveon

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    අවුරුදු දෙකකට පාරක් බැටරි මාරු කලාම මොකද වෙන්නේ..
    අවුරුදු 3ක් විතර battery තියාගන්න පුළුවන් backup එකෙන් වැඩක් නොකර සෙනික shutdown කරලා දානවනම්. Prolink/DCP genuine battery වගේ දාලා.
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,771
    5,742
    113
    ලිතියම් බැටරියක් බලන්න ගාන ට්‍රිප් ඇති හැබයි අවුරුදු දහයක් විතර දුවන්න පුළුවන් වෙයි.
     
    • Like
    Reactions: moveon

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,243
    24,392
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    කොච්චර කාලෙකට සැරයක් බැටරි මාරු කළාද. කරන්ට් ගියාම ඩ්‍රේන් වෙනකන් තියගන්නව ඇති. power consumption වැඩි ඇති. වැඩි කැපෑසිටි තියෙන ups එකකට යන්න නැත්තම් solar with 100AH battery pack එකක් ගහගන්න.
     
    • Like
    Reactions: moveon

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    1742374497139.png
     
    • Like
    Reactions: moveon

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,955
    15,445
    113
    New Zealand
    3yr withara use karanna puluwan ups battery ekak
    ඔව් බන්. මම barclaysඑකෙන් Prolink, DCP කියලා වර්ගකීපයකම UPS ගෙනත් පාවිච්චි කරනවා. ඒ දෙකම දැන් අවුරුදු 5කට වැඩියි. UPSඑකේ ඔරිජිනල් එන බැටරිය අවුරුදු 3-5ක් ෂුවර්. ඊට පස්සේ කඩෙන් ගෙනත් දාන ඒවා අවුරුදු 2-3ක් විතර වගේ තමයි පුලුවන්.
     
    • Like
    Reactions: moveon

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    pitagasma hadila wage UPS ekata
    මේකට දැන් අවුරුදු 15කට වැඩි
    පැත්තක දාල තිබ්බේ
    පහුගිය ටිකේ කරන්ට් කපන්න ගත්තම සුද්ද කරලා ගත්තේ
    පරණ කාර් බැටරි එකට 2500යි

    බැටරි එකක් දැම්මට පස්සේ තමයි car battery සින් එක දැනගත්තේ
     
    • Like
    Reactions: jhnnwp

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,123
    6,548
    113
    East Blue (Goa Kingdom)
    මේකට දැන් අවුරුදු 15කට වැඩි
    පැත්තක දාල තිබ්බේ
    පහුගිය ටිකේ කරන්ට් කපන්න ගත්තම සුද්ද කරලා ගත්තේ
    පරණ කාර් බැටරි එකට 2500යි

    බැටරි එකක් දැම්මට පස්සේ තමයි car battery සින් එක දැනගත්තේ
    time eka kohomada wada karana battery eken