අවුරුදු 3ක් විතර battery තියාගන්න පුළුවන් backup එකෙන් වැඩක් නොකර සෙනික shutdown කරලා දානවනම්. Prolink/DCP genuine battery වගේ දාලා.අවුරුදු දෙකකට පාරක් බැටරි මාරු කලාම මොකද වෙන්නේ..
ඔව් බන්. මම barclaysඑකෙන් Prolink, DCP කියලා වර්ගකීපයකම UPS ගෙනත් පාවිච්චි කරනවා. ඒ දෙකම දැන් අවුරුදු 5කට වැඩියි. UPSඑකේ ඔරිජිනල් එන බැටරිය අවුරුදු 3-5ක් ෂුවර්. ඊට පස්සේ කඩෙන් ගෙනත් දාන ඒවා අවුරුදු 2-3ක් විතර වගේ තමයි පුලුවන්.3yr withara use karanna puluwan ups battery ekak
2k allan inna puluwan nam maru.. ita kalin degrade wenawa banඅවුරුදු දෙකකට පාරක් බැටරි මාරු කලාම මොකද වෙන්නේ..
ඉනවරටර්...
pitagasma hadila wage UPS ekata
මේකට දැන් අවුරුදු 15කට වැඩිpitagasma hadila wage UPS ekata
time eka kohomada wada karana battery ekenමේකට දැන් අවුරුදු 15කට වැඩි
පැත්තක දාල තිබ්බේ
පහුගිය ටිකේ කරන්ට් කපන්න ගත්තම සුද්ද කරලා ගත්තේ
පරණ කාර් බැටරි එකට 2500යි
බැටරි එකක් දැම්මට පස්සේ තමයි car battery සින් එක දැනගත්තේ