UPS battery help...

-Nipuna1989-

Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    machine ekka off unama ups eka off karanna epa ethakota ups eka ikmanata narak wenawa.

    1 week ekata sarayak plug eka off karala ups eke battery eka use karanna aye machine eka off karala 1-2 k tiyanna... ethakota top eke wada.

    mage power tree eke battery change kara eth wadak na kal panala circuit eke mokadda

    ekka tiyanawa ara" tras tras gala hitapu gaman ahenne" anna eke kale harilu...

    uparima 4-5 years

    batteryyak ganna wele aluth ekkama ganin pute oka 1 week wath tiyenne na....
     
    • Like
    Reactions: Fox C2

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    දැන් ඉතින් හොද බ්‍රෑන්ඩ් හොයපන්කෝ..:sorry::sorry:

    එහෙම හොයන්න අමාරුයි.. ඒක පාරක් චා වෙච්ච බ්‍රෑන්ඩ් එකක් ඊලග ස්ටොක් ඒක හොද වෙන්න පුළුවන්..එකේ අනිත් පැත්තත් වෙන්න පුළුවන්.. ගන්නකොටම කියල ගනින්.ඉක්මනට බහිනවානම් රිටර්න් කරනවා කියල..මම කියලමයි ගත්තේ..
    පුලුවන්නම් කොම්පියුටර් ෂොප් එකකින් ගන්නේ නැතුව ඉලෙක්ට්‍රොනික් ෂොප් එකකින් ගනින්.. ගොඩක් ලොකු ලොකු කොම්පියුටර් ෂොප් වල සේල්ස් කරන ගොඩක් අය ගිරව් වගේ කියන්න විතරයි දන්නේ.. උන්ට ඕක තේරුම් කරන්න ගත්තු කෙනාට ගොඩක් මහන්සි වෙන්න වෙනවා..ඉලෙක්ට්‍රොනික් පාට්ස් විකුණන ෂොප් වල උන්ට සීන් ඒක තේරෙනවා..
    ඉස්සර නම් පැනසොනික් ඒක හොදයි දැන් ඒක එනවද දන්නේ නෑ..
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,673
    113
    nomans land
    machine ekka off unama ups eka off karanna epa ethakota ups eka ikmanata narak wenawa.

    1 week ekata sarayak plug eka off karala ups eke battery eka use karanna aye machine eka off karala 1-2 k tiyanna... ethakota top eke wada.

    mage power tree eke battery change kara eth wadak na kal panala circuit eke mokadda

    ekka tiyanawa ara" tras tras gala hitapu gaman ahenne" anna eke kale harilu...

    uparima 4-5 years

    batteryyak ganna wele aluth ekkama ganin pute oka 1 week wath tiyenne na....
    machan,
    battery dala wadak nadda ehenam:sorry:
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,673
    113
    nomans land
    Go to Unitech, Asia Electronics, Micro Electronics @ 1st cross street Pettah
    11.gif
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මචන් මගේ යු.පි.එස් එකේ දැන් සතියක වගේ ඉදලා උඹට වෙන සීන් එකම මටත් තියෙනවා..
    කරන්ට් එක ගියාම නිකන් ම ඔෆ් වෙනවා..
    උඹ බැටරි එකක් රිප්ලෙස් කරලා බැලුවා ද ?
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,673
    113
    nomans land
    battery eka replace karanawata wada aluthen UPS ekak ganna eka hondai

    machan mama ups 3k ayn kara anthimata. battery wala price eka kohomada?

    batery replace kara issra wagema weda karaida

    ee unata ban battry eke price eka baladdi aluth ekak ganna eka waasi.mokada den anith pars wala warenty eka iwarai neda ?

    mokak hari case ekak giyoth battry eka aparade.

    මචන් දැන් ලංකාවේ තියෙන බැටරි චා මැක්ස් ඒවා..
    මම ටික දවසකට කලින් මෙට්‍රික්ස් කියල ජරාවක් ගත්තා.. 4 පාරක් මාරු කරලා හරි ගියේ නැති නිසා අන්තිමට සල්ලි ගත්තා..
    දැන් දුවන්නේ පිච්චිච්ච එකකින් ගලවපු බැටරියක් දාලා
    විනාඩි 40 ක් විතර අදිනවා.(power tron) එකකින් ගැලෙව්වේ..
    අර ජරාව විනාඩි 4 යි
    අලුත එකක් උනත් උපරිම විනාඩි 20 ක් දුවයි..

    මචන් මගේ යු.පි.එස් එකේ දැන් සතියක වගේ ඉදලා උඹට වෙන සීන් එකම මටත් තියෙනවා..
    කරන්ට් එක ගියාම නිකන් ම ඔෆ් වෙනවා..
    උඹ බැටරි එකක් රිප්ලෙස් කරලා බැලුවා ද ?
    replaced a battery, a brand called "East" with one year warrenty
    Rs 1850/-
    mage ups eka 4yr withara parana ekak, battery replace kalata passe
    awulak nathuwa wada karanawa,

    ත්‍රෙඩ් එකේ comment කරපු හැමෝටම ස්තුතියි..
    :):)