machans,
mage ups eke batterya replace karanna wela,..
NP7-12 lead acid battery 12v 7AH
meka ganna thanak kiyapanko

mage ups eke batterya replace karanna wela,..
NP7-12 lead acid battery 12v 7AH
meka ganna thanak kiyapanko




bumpo
bump
thanksdn neeeeeeeeeeeeee

Pettah palayan.
1st cross eke lesiyen aduwata hoya ganna puluwann
ay ban, circuit, transformer awul wenne nane?battery eka replace karanawata wada aluthen UPS ekak ganna eka hondai
mama thama awidala baluwe na ban,mama hithanne 1500 wthara,..machan mama ups 3k ayn kara anthimata. battery wala price eka kohomada?

mage ups eka current giya gaman off wenawa, e arenna wena awulak naha,batery replace kara issra wagema weda karaida

ay ban, circuit, transformer awul wenne nane?
warrenty iwaray, eth aluth ekak 5000ta wadiyneee unata ban battry eke price eka baladdi aluth ekak ganna eka waasi.mokada den anith pars wala warenty eka iwarai neda ?
mokak hari case ekak giyoth battry eka aparade.

දැන් ඉතින් හොද බ්රෑන්ඩ් හොයපන්කෝ..මචන් දැන් ලංකාවේ තියෙන බැටරි චා මැක්ස් ඒවා..
මම ටික දවසකට කලින් මෙට්රික්ස් කියල ජරාවක් ගත්තා.. 4 පාරක් මාරු කරලා හරි ගියේ නැති නිසා අන්තිමට සල්ලි ගත්තා..
දැන් දුවන්නේ පිච්චිච්ච එකකින් ගලවපු බැටරියක් දාලා
විනාඩි 40 ක් විතර අදිනවා.(power tron) එකකින් ගැලෙව්වේ..
අර ජරාව විනාඩි 4 යි
අලුත එකක් උනත් උපරිම විනාඩි 20 ක් දුවයි..

