UPS battery koheda hoda

Janithsl88

Well-known member
  • Jul 3, 2012
    2,592
    4,925
    113
    Nowhere
    Sala එකේ තියෙනව නේද? උන් තමයි ලංකාවේ prolink agent වගේ ඉන්නෙ මම හිතන්නේ. දැන් මාසයකට විතර කලින් නම් mmsrilanka එකෙත් තිබුන.
     
    • Like
    Reactions: TCB Rox and NRTG

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    Prolink battery aduwata na. Tiyenne mokak hari brand ekaka 12v 7ah battery. Dapu gaman idimenawa. Jarawak. Genuine prolink eka sala eken ganna.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    sala එකෙන් ගත්තා මාත්. ගාන සැරයි. අනිත් සයිට් වල 1200 වගේ ඉඳන් බඩු තියෙනවා හැබැයි ඕක කල් පැන්න ගමන් ඔක්සයිඩ් බැඳෙනවා .
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,592
    4,925
    113
    Nowhere
    Sala eke gini ganan neda

    https://ikman.lk/en/ad/ups-battery-12v-72ah-for-sale-colombo-2

    Meka kohomada
    ------ Post added on Jul 8, 2021 at 7:44 AM
    ගණන් නම් තමයි උන්ගේ. හැබැයි original prolink.. ඔය battery එක original panasonic නම් හොඳයි made in chine එකක් උනත්. ඒත් හෙනට duplicates තියෙනව බං අඩුවට. 🙁 හොයන්නත් අමාරුයි පිට පෙනුමෙන්.
     

    hashanudara

    Well-known member
  • Oct 12, 2011
    570
    338
    63
    Mmsrilanka එකෙන් ගිය මාසෙ ගත්ත ඔරිජිනල් බැටරි දෙකක් එකක් 3600
     

    LowRyderr

    Active member
  • Jan 21, 2012
    522
    68
    28
    Midgard
    Mmsrilanka එකෙන් ගිය මාසෙ ගත්ත ඔරිජිනල් බැටරි දෙකක් එකක් 3600
    මටත් ගන්න ඕනේ replacement battery එකක්. මගේ දැන් තියෙන්නේ 12V 8.2 battery එකක් 650VA Prolink 700C model එකට. කොහොමද මේකට match වෙන replacement batteries හොයාගන්නේ? :(
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,780
    31,589
    113
    මටත් ගන්න ඕනේ replacement battery එකක්. මගේ දැන් තියෙන්නේ 12V 8.2 battery එකක් 650VA Prolink 700C model එකට. කොහොමද මේකට match වෙන replacement batteries හොයාගන්නේ? :(
    aluth ups ekak ganna thawa podi ganak yanne...
    mara business ekak neda oka. battery ganan, ups ekak aluthen ganna puluwan thawa keeyak hari daalaa