Lifepo4 බැටරි එකක් දන්න බැරිද ups එකට?

techz

Active member
  • Apr 24, 2023
    179
    77
    28
    මගේ ලග prolink ups එකක් තියෙන්නේ එකට lipo4 battery ekak දාගන්න බැරිද ,
    එහෙම ගන්න තියෙනවනම් තැනත් කියාගෙනම යමු
     

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,247
    2,848
    113
    danna puluwan BMS dala. but UPS eka heat wenawa godak wela run weddi. ekata wenama FAN ekak danna oni.
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,648
    8,377
    113
    ඔව ඔන නැහැ මුලු ගෙදරටම හරියන්න ඔෆ්ෆ්ග්‍රිඩ් එකක් ගහපන්.