මචන් බැට්රි එක දැනට නම් 45 මිනිට් වගේ තියෙනව. මේ හෝල්ඩින් ටයිම් එක අවුරුද්දක් වත් තියෙනවද? නැත්නම් මාසෙන් දෙකෙන් බැට්රි එක මාරු කරගන්න වෙනවද?
ne machan 4CH cctv+ routerPC එකකට 45minuite තියෙනවා කිව්වා????![]()
![]()
![]()
මගෙ pc එකේනං අවුරුද්දක් විතර තිබුණෙ.
පස්සෙ ඉතිං දොරට අඩේට තියන්න වගේ වැඩ වලට තමයි පාවිච්චි කලේ...