10-20min thamayi. habayi digatama ehema use karoth battery bahinawa ikmanataOya ups wala battery kochchara welaa duwanna puluwanda
thanks bn.මචන් මම මේ උබගෙම හොදටයි කියන්නෙ. මමත් ඕවා අරන් බැට්‍රි රිප්ලේස් කරලා තියනවා. ඒත් බන් ඕක සාර්ථක නැ. ඔය බැට්‍රි කියන තරම් කොලිටි නෑ. මම බැට්‍රි 10කට වඩා රිප්ලේස් කරලා තියන නිසයි මේ කියන්නෙ. මාස 6ක් කිසිම අවුලක් නැ බන්. ඒත් ඔරිජිනල් එන බැට්‍රියක් තරම් පවර් එක හිටින්නෙ නැ. මාස 6යි බන් ඕවට කොහොමත් වොරන්ටි දෙන්නෙ. ඊට පස්සේ ඕවගේ බැට්‍රිය විනාඩි 5ක්වත් හිටින්නෙ නැති මට්ටමට එනවා. මම නම් බැට්‍රි රිප්ලේස් කරන වැඩේ නවත්තලා තියෙන්නෙ බන්. පාර්ට් ටයිම් විදියට කරත්, බිස්නස් එකක් කරලා කස්ටම්ස්ලගෙන් කතා අහන්න බැ. කවුරු මොන කතා කිව්වත් බැටිය අවුරුද්දයි නැත්නම් උපරිම 2යි. එහෙම වැඩක් නෑනේ බන්.
UPS batteryයක් රු 7000ක් විතර වෙනවා. තවත් 5000ක් වියදම් කරලා RS 12000කට අවුරුදු 2ක වොරන්ටියක් එක්ක Dcp 650 Version 2.0වගේ එකක් ගනින්. ඕක අනිවා අවුරුදු 5කට එහා වැඩ කරගන්න පුළුවන්.
මචන් මම මේ උබගෙම හොදටයි කියන්නෙ. මමත් ඕවා අරන් බැට්‍රි රිප්ලේස් කරලා තියනවා. ඒත් බන් ඕක සාර්ථක නැ. ඔය බැට්‍රි කියන තරම් කොලිටි නෑ. මම බැට්‍රි 10කට වඩා රිප්ලේස් කරලා තියන නිසයි මේ කියන්නෙ. මාස 6ක් කිසිම අවුලක් නැ බන්. ඒත් ඔරිජිනල් එන බැට්‍රියක් තරම් පවර් එක හිටින්නෙ නැ. මාස 6යි බන් ඕවට කොහොමත් වොරන්ටි දෙන්නෙ. ඊට පස්සේ ඕවගේ බැට්‍රිය විනාඩි 5ක්වත් හිටින්නෙ නැති මට්ටමට එනවා. මම නම් බැට්‍රි රිප්ලේස් කරන වැඩේ නවත්තලා තියෙන්නෙ බන්. පාර්ට් ටයිම් විදියට කරත්, බිස්නස් එකක් කරලා කස්ටම්ස්ලගෙන් කතා අහන්න බැ. කවුරු මොන කතා කිව්වත් බැටිය අවුරුද්දයි නැත්නම් උපරිම 2යි. එහෙම වැඩක් නෑනේ බන්.
UPS batteryයක් රු 7000ක් විතර වෙනවා. තවත් 5000ක් වියදම් කරලා RS 12000කට අවුරුදු 2ක වොරන්ටියක් එක්ක Dcp 650 Version 2.0වගේ එකක් ගනින්. ඕක අනිවා අවුරුදු 5කට එහා වැඩ කරගන්න පුළුවන්.
ow bn. matath oka kalin una. 10k wage deela battery 2k dammeUseless ban. Math maru kara masayak wath thibbe na
ඔරිජිනල් UPS එක අවුරුදු 2 වොරන්ටිය තිබ්බට ඕක අවුරුදු 5ක් කිසිම අවුලක් නැතුව පාචිව්වි කරන්න පුළුවන්. අවුරුදු 5ක් ගියාට පස්සෙත් බැටිය දඩාස් ගාලා ඕෆ් වෙන්නෙ නැ. අඩුම තරමේ විනාඩ් 5ක්වත් වැඩ කරනවා. ඒවෙලාවත් ඇතිනේ බන් කොම්පියුටරේ ඕෆ් කරගන්න.mageth ada UPS eka awl giya. math kalpana kale UPS ekakma ganna. 2years warranty nisa awlak na. kohomath battery dekak 2y walata yana nisa 7x2-14k ne labai wade. anika parana ekath onnm podi ganakata sell karanna puluwan.
ඉස්සර තරම් දැන් එන බැට්‍රි කොලිටි නැthanks bn. barclays hinda awulak nathi wei.Mtrix hodai
Habai dupliate eka thiyenawa
balanna one
me wage namak thiyena than wala aththe original eka
battery 2k gaththa. 10k wage giya. maasa 2k nathnam 3k wage wada kare. full kela una. direct current ekata gahala on uneth na.@Amila llll battery එක ගත්තාද? මොකද්ද ගත්තෙ? දැන් තත්වෙ කොහොමද? update එකක් ඕනි![]()

Barclays එකෙන්ද ගත්තෙ? මොකද්ද ගත්ත model එක? warranty claim කරේ නැද්දbattery 2k gaththa. 10k wage giya. maasa 2k nathnam 3k wage wada kare. full kela una. direct current ekata gahala on uneth na.
Ita passe ups nathuwa pc eka on karala tiyeddi motherboard giya![]()
na bn. kandy shop ekakin gaththe. 3months da koheda warranty. yanna welawak set une na.Barclays එකෙන්ද ගත්තෙ? මොකද්ද ගත්ත model එක? warranty claim කරේ නැද්ද
3 months දෙන්නෙම ඔහොම වෙනවා කියලා උන් දන්න හින්දා වෙන්න ඕනි. battery එක කපලා බැලුවා නම් වීදුරු වලින් බර හරියන්න පුරවපු එකක් වෙයි අනිවා.na bn. kandy shop ekakin gaththe. 3months da koheda warranty. yanna welawak set une na.
ow bn. e dwas wala battery tibbe na wadiya. un parana ewwath wikunanna athi repair karala3 months දෙන්නෙම ඔහොම වෙනවා කියලා උන් දන්න හින්දා වෙන්න ඕනි. battery එක කපලා බැලුවා නම් වීදුරු වලින් බර හරියන්න පුරවපු එකක් වෙයි අනිවා.
මං Amaron එකක් ගත්තා mmsrilanka එකෙන් 2022 මැද. රු 7000 විතර ගියෙ. අද තමයි fail වුණේ ඒ battery එක. ඒ අතින් බලද්දි ඒකක්ම ආයෙ ගන්න එක හොඳයි වගේ.