UPS battery?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,755
    31,578
    113
    12V battery ekak two 1.5 years kiyanne out da?
    power eka hitinne nathuwa yanawa, check karama 12V pennanawane...
    mehema wenna hethuwa?
     
    • Like
    Reactions: kinkon

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    සමහර ඒවා battery acid දාලා charge කරලා ගොඩගන්න පුලුවන්. ඒත් ගොඩක් වේලිලා නම් බැරිවෙයි.
     
    • Like
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,755
    31,578
    113
    සමහර ඒවා battery acid දාලා charge කරලා ගොඩගන්න පුලුවන්. ඒත් ගොඩක් වේලිලා නම් බැරිවෙයි.
    charge karanna charger ekakma ona neda acid dammama? ups ekenma wenne naha neda?
     
    • Like
    Reactions: xVOLDYx

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    12V battery ekak two 1.5 years kiyanne out da?
    power eka hitinne nathuwa yanawa, check karama 12V pennanawane...
    mehema wenna hethuwa?
    shop ekakata deela high charge ekak gahala balanna... hari yanne nethi nam naa tamai ban... battery ekak aluthin danna wei bn
     
    • Like
    Reactions: xVOLDYx and jhnnwp

    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,237
    2,964
    113
    Colombo
    ups battery goda danna amrui ban car battery wage. battry kadekata dila slow charge ekak dila balahan dwasak withra. goda dammath uparima masaykwath allanne naha owa.
     
    • Like
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,755
    31,578
    113
    ups battery goda danna amrui ban car battery wage. battry kadekata dila slow charge ekak dila balahan dwasak withra. goda dammath uparima masaykwath allanne naha owa.
    ups battery kiyanne thanikara gasa kamak neda? battery dekaka gana ups ekaka gana, battery yana gane ups ganna bahane............
     
    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,237
    2,964
    113
    Colombo
    ups battery kiyanne thanikara gasa kamak neda? battery dekaka gana ups ekaka gana, battery yana gane ups ganna bahane............

    ups / car battry kyanne thani wanchawa ban dan. issara oya battry jathi dekama awrudu 5 - 7k allanawa athdakimen kyanne. dan awrudu 3 thama. itath adui
     
    • Like
    Reactions: jhnnwp

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    ups battery kiyanne thanikara gasa kamak neda? battery dekaka gana ups ekaka gana, battery yana gane ups ganna bahane............
    ඕකේ පොඩි ටෙක්නිකල් කෑල්ලක් තියනවා... සාමාන්‍යන් UPS වල එන්නේ LiFePO4 (ලිතියම් අයන් පොස්ෆේට්) බැටරි... ඒ වගේ ඩිස්චාර්ගින් කර්ව් එක වෙනස් කර් බැටරි (ලෙඩ් ඇසිඩ්) වලට සාපේක්ශව... UPS බැටරි වල ගොඩක් වෙලා එකම වෝල්ටේජ් එක තියගෙන ඉන්නවා, චාර්ජ් එකෙන් 80 - 90 % ම බහිනකම් ... කර් බැටරි වල එහෙම නෑ චාර්ජ් එක 30% වගෙ බැස්සම වෝල්ටේජ් ගොඩක් අඩු වෙනවා... එකයි UPS බැටරි ගනන්... කාර් එකක් ස්ටාර්ට් කරන්න තත්පර ගානයි නේ යන්නේ... UPS එකක් පැය ගානක් වැඩ කරන්න ඕන...

    Discharge-curve.jpg
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,468
    113
    Srilanka

    UPS wala koheda LifePO4 battery. thiyenne

    ewaye thiyeneth Lead Acid battery. wenasa ewa Sealed type.
    dan AGM (Gel) battery thiyenwa UPS battery size ekata aapuwa. ewanam awuruddakata wada thiyanna puluwan.

    Lead Acid battery wala awula max perfomance thiyenne 50% discharge wunakan witharayi. ethanin passe awul.
    anika cycle gana aduyi.

    Lithium Ion kiyanneyi LifePO4 kiyanne warga dekak.

    UPS battery sealed type hinda podi advantage ekak thiyenwa non sealed Lead Acid battery ekka baladdi.
    UPS eka power on thiyeddi eken kohomath voltage ekak deegena innwa battery ekata. eken u nithrama charge eke inne.

    UPS battery ekak discharge mode ekedi 10-12V athare thiyenne one. ethkota bahal;a thibbath aayi charge karannath puluwan.
    (cell damage hari function nathnam charge hitin na eth)

    eeta wada aduyi nam wadak na battery eken. non sealed wage recharge karala goda danna amaruyi.

    anika dan godak sealed lead acid battery awul wenne godak ewa hadanwa neme recycle karala rebadge karala market ekata daanne.
    ewa max 1 year thama.

    amaron hari kelinma 2 year + warranty ekak gaththa nam hariyata maintain karan 3-4 year wage adgaththa haki.
    thawa ekak dan aluth vheicle wala electricity use wenwa wadiyi.off eke thibbath,sensor ,security systems,vehicle computer walata. e handath battery ikmanata drain wenwa.
     
    Last edited:
    • Like
    Reactions: Gwynbleidd

    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,237
    2,964
    113
    Colombo
    ඕකේ පොඩි ටෙක්නිකල් කෑල්ලක් තියනවා... සාමාන්‍යන් UPS වල එන්නේ LiFePO4 (ලිතියම් අයන් පොස්ෆේට්) බැටරි... ඒ වගේ ඩිස්චාර්ගින් කර්ව් එක වෙනස් කර් බැටරි (ලෙඩ් ඇසිඩ්) වලට සාපේක්ශව... UPS බැටරි වල ගොඩක් වෙලා එකම වෝල්ටේජ් එක තියගෙන ඉන්නවා, චාර්ජ් එකෙන් 80 - 90 % ම බහිනකම් ... කර් බැටරි වල එහෙම නෑ චාර්ජ් එක 30% වගෙ බැස්සම වෝල්ටේජ් ගොඩක් අඩු වෙනවා... එකයි UPS බැටරි ගනන්... කාර් එකක් ස්ටාර්ට් කරන්න තත්පර ගානයි නේ යන්නේ... UPS එකක් පැය ගානක් වැඩ කරන්න ඕන...

    Discharge-curve.jpg

    lead acid ne ban ups wala enne. seal eka galawema mudi 4k tynwa yata.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,138
    18,709
    113
    අදාල නෑනේ
    Mageth 1.2KVA Prolink UPS eka avurudu dekak yaddi iwarai. Habai current nathi kale nam 1 hour wenakan allan hitapu dawasuth thibba desktop machine eka

    E kale gaththe 10,000 dan 30,000 da koheda kiwwa
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    UPS wala koheda LifePO4 battery. thiyenne

    ewaye thiyeneth Lead Acid battery. wenasa ewa Sealed type.
    dan AGM (Gel) battery thiyenwa UPS battery size ekata aapuwa. ewanam awuruddakata wada thiyanna puluwan.

    Lead Acid battery wala awula max perfomance thiyenne 50% discharge wunakan witharayi. ethanin passe awul.
    anika cycle gana aduyi.

    Lithium Ion kiyanneyi LifePO4 kiyanne warga dekak.

    UPS battery sealed type hinda podi advantage ekak thiyenwa non sealed Lead Acid battery ekka baladdi.
    UPS eka power on thiyeddi eken kohomath voltage ekak deegena innwa battery ekata. eken u nithrama charge eke inne.

    UPS battery ekak discharge mode ekedi 10-12V athare thiyenne one. ethkota bahal;a thibbath aayi charge karannath puluwan.
    (cell damage hari function nathnam charge hitin na eth)

    eeta wada aduyi nam wadak na battery eken. non sealed wage recharge karala goda danna amaruyi.

    anika dan godak sealed lead acid battery awul wenne godak ewa hadanwa neme recycle karala rebadge karala market ekata daanne.
    ewa max 1 year thama.

    amaron hari kelinma 2 year + warranty ekak gaththa nam hariyata maintain karan 3-4 year wage adgaththa haki.
    thawa ekak dan aluth vheicle wala electricity use wenwa wadiyi.off eke thibbath,sensor ,security systems,vehicle computer walata. e handath battery ikmanata drain wenwa.
    lead acid ne ban ups wala enne. seal eka galawema mudi 4k tynwa yata.

    ඔව් ඔයාලා හරි... මට වැරදුනා... ලෙඩ් ඇසිඩ් බැටරි තමයි ඩොමෙස්ටික් UPS වලට එන්නෙ...
     
    • Like
    Reactions: AlphaVille

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,137
    11,141
    113
    Forest
    12V battery ekak two 1.5 years kiyanne out da?
    power eka hitinne nathuwa yanawa, check karama 12V pennanawane...
    mehema wenna hethuwa?
    Potential difference eka (Voltage) wenai potential eka wenai. Capacity bahinawa battery wala kaleth ekka wear wela. 12V da 24V da 48V da adala na battery capacity ekata.
     
    MySelf99

    Well-known member
  • Jun 3, 2018
    630
    493
    63
    ඕකේ පොඩි ටෙක්නිකල් කෑල්ලක් තියනවා... සාමාන්‍යන් UPS වල එන්නේ LiFePO4 (ලිතියම් අයන් පොස්ෆේට්) බැටරි... ඒ වගේ ඩිස්චාර්ගින් කර්ව් එක වෙනස් කර් බැටරි (ලෙඩ් ඇසිඩ්) වලට සාපේක්ශව... UPS බැටරි වල ගොඩක් වෙලා එකම වෝල්ටේජ් එක තියගෙන ඉන්නවා, චාර්ජ් එකෙන් 80 - 90 % ම බහිනකම් ... කර් බැටරි වල එහෙම නෑ චාර්ජ් එක 30% වගෙ බැස්සම වෝල්ටේජ් ගොඩක් අඩු වෙනවා... එකයි UPS බැටරි ගනන්... කාර් එකක් ස්ටාර්ට් කරන්න තත්පර ගානයි නේ යන්නේ... UPS එකක් පැය ගානක් වැඩ කරන්න ඕන...

    Discharge-curve.jpg
    බොරු කියන්න එපා බන්....🤣🤣🤣