charge karanna charger ekakma ona neda acid dammama? ups ekenma wenne naha neda?සමහර ඒවා battery acid දාලා charge කරලා ගොඩගන්න පුලුවන්. ඒත් ගොඩක් වේලිලා නම් බැරිවෙයි.
shop ekakata deela high charge ekak gahala balanna... hari yanne nethi nam naa tamai ban... battery ekak aluthin danna wei bn12V battery ekak two 1.5 years kiyanne out da?
power eka hitinne nathuwa yanawa, check karama 12V pennanawane...
mehema wenna hethuwa?
high charge ekakata paya kiyak yanawada?shop ekakata deela high charge ekak gahala balanna... hari yanne nethi nam naa tamai ban... battery ekak aluthin danna wei bn
ups battery kiyanne thanikara gasa kamak neda? battery dekaka gana ups ekaka gana, battery yana gane ups ganna bahane............ups battery goda danna amrui ban car battery wage. battry kadekata dila slow charge ekak dila balahan dwasak withra. goda dammath uparima masaykwath allanne naha owa.
ups battery kiyanne thanikara gasa kamak neda? battery dekaka gana ups ekaka gana, battery yana gane ups ganna bahane............
ඕකේ පොඩි ටෙක්නිකල් කෑල්ලක් තියනවා... සාමාන්යන් UPS වල එන්නේ LiFePO4 (ලිතියම් අයන් පොස්ෆේට්) බැටරි... ඒ වගේ ඩිස්චාර්ගින් කර්ව් එක වෙනස් කර් බැටරි (ලෙඩ් ඇසිඩ්) වලට සාපේක්ශව... UPS බැටරි වල ගොඩක් වෙලා එකම වෝල්ටේජ් එක තියගෙන ඉන්නවා, චාර්ජ් එකෙන් 80 - 90 % ම බහිනකම් ... කර් බැටරි වල එහෙම නෑ චාර්ජ් එක 30% වගෙ බැස්සම වෝල්ටේජ් ගොඩක් අඩු වෙනවා... එකයි UPS බැටරි ගනන්... කාර් එකක් ස්ටාර්ට් කරන්න තත්පර ගානයි නේ යන්නේ... UPS එකක් පැය ගානක් වැඩ කරන්න ඕන...ups battery kiyanne thanikara gasa kamak neda? battery dekaka gana ups ekaka gana, battery yana gane ups ganna bahane............
UPS wala koheda LifePO4 battery. thiyenneඕකේ පොඩි ටෙක්නිකල් කෑල්ලක් තියනවා... සාමාන්යන් UPS වල එන්නේ LiFePO4 (ලිතියම් අයන් පොස්ෆේට්) බැටරි... ඒ වගේ ඩිස්චාර්ගින් කර්ව් එක වෙනස් කර් බැටරි (ලෙඩ් ඇසිඩ්) වලට සාපේක්ශව... UPS බැටරි වල ගොඩක් වෙලා එකම වෝල්ටේජ් එක තියගෙන ඉන්නවා, චාර්ජ් එකෙන් 80 - 90 % ම බහිනකම් ... කර් බැටරි වල එහෙම නෑ චාර්ජ් එක 30% වගෙ බැස්සම වෝල්ටේජ් ගොඩක් අඩු වෙනවා... එකයි UPS බැටරි ගනන්... කාර් එකක් ස්ටාර්ට් කරන්න තත්පර ගානයි නේ යන්නේ... UPS එකක් පැය ගානක් වැඩ කරන්න ඕන...
![]()
ඕකේ පොඩි ටෙක්නිකල් කෑල්ලක් තියනවා... සාමාන්යන් UPS වල එන්නේ LiFePO4 (ලිතියම් අයන් පොස්ෆේට්) බැටරි... ඒ වගේ ඩිස්චාර්ගින් කර්ව් එක වෙනස් කර් බැටරි (ලෙඩ් ඇසිඩ්) වලට සාපේක්ශව... UPS බැටරි වල ගොඩක් වෙලා එකම වෝල්ටේජ් එක තියගෙන ඉන්නවා, චාර්ජ් එකෙන් 80 - 90 % ම බහිනකම් ... කර් බැටරි වල එහෙම නෑ චාර්ජ් එක 30% වගෙ බැස්සම වෝල්ටේජ් ගොඩක් අඩු වෙනවා... එකයි UPS බැටරි ගනන්... කාර් එකක් ස්ටාර්ට් කරන්න තත්පර ගානයි නේ යන්නේ... UPS එකක් පැය ගානක් වැඩ කරන්න ඕන...
![]()
Desulphation try කරලා බලන්න12V battery ekak two 1.5 years kiyanne out da?
power eka hitinne nathuwa yanawa, check karama 12V pennanawane...
mehema wenna hethuwa?
UPS wala koheda LifePO4 battery. thiyenne
ewaye thiyeneth Lead Acid battery. wenasa ewa Sealed type.
dan AGM (Gel) battery thiyenwa UPS battery size ekata aapuwa. ewanam awuruddakata wada thiyanna puluwan.
Lead Acid battery wala awula max perfomance thiyenne 50% discharge wunakan witharayi. ethanin passe awul.
anika cycle gana aduyi.
Lithium Ion kiyanneyi LifePO4 kiyanne warga dekak.
UPS battery sealed type hinda podi advantage ekak thiyenwa non sealed Lead Acid battery ekka baladdi.
UPS eka power on thiyeddi eken kohomath voltage ekak deegena innwa battery ekata. eken u nithrama charge eke inne.
UPS battery ekak discharge mode ekedi 10-12V athare thiyenne one. ethkota bahal;a thibbath aayi charge karannath puluwan.
(cell damage hari function nathnam charge hitin na eth)
eeta wada aduyi nam wadak na battery eken. non sealed wage recharge karala goda danna amaruyi.
anika dan godak sealed lead acid battery awul wenne godak ewa hadanwa neme recycle karala rebadge karala market ekata daanne.
ewa max 1 year thama.
amaron hari kelinma 2 year + warranty ekak gaththa nam hariyata maintain karan 3-4 year wage adgaththa haki.
thawa ekak dan aluth vheicle wala electricity use wenwa wadiyi.off eke thibbath,sensor ,security systems,vehicle computer walata. e handath battery ikmanata drain wenwa.
lead acid ne ban ups wala enne. seal eka galawema mudi 4k tynwa yata.
Potential difference eka (Voltage) wenai potential eka wenai. Capacity bahinawa battery wala kaleth ekka wear wela. 12V da 24V da 48V da adala na battery capacity ekata.12V battery ekak two 1.5 years kiyanne out da?
power eka hitinne nathuwa yanawa, check karama 12V pennanawane...
mehema wenna hethuwa?
බොරු කියන්න එපා බන්....ඕකේ පොඩි ටෙක්නිකල් කෑල්ලක් තියනවා... සාමාන්යන් UPS වල එන්නේ LiFePO4 (ලිතියම් අයන් පොස්ෆේට්) බැටරි... ඒ වගේ ඩිස්චාර්ගින් කර්ව් එක වෙනස් කර් බැටරි (ලෙඩ් ඇසිඩ්) වලට සාපේක්ශව... UPS බැටරි වල ගොඩක් වෙලා එකම වෝල්ටේජ් එක තියගෙන ඉන්නවා, චාර්ජ් එකෙන් 80 - 90 % ම බහිනකම් ... කර් බැටරි වල එහෙම නෑ චාර්ජ් එක 30% වගෙ බැස්සම වෝල්ටේජ් ගොඩක් අඩු වෙනවා... එකයි UPS බැටරි ගනන්... කාර් එකක් ස්ටාර්ට් කරන්න තත්පර ගානයි නේ යන්නේ... UPS එකක් පැය ගානක් වැඩ කරන්න ඕන...
![]()