UPS for a 750W PSU

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    කොම්ලෝ ටික,,

    මේ ටිකේ මේ පැත්තට කරන්ට් එක අඩු වැඩි වෙනවා,, දැනට පාවිච්චි කරන යු.පි.එස්. එක ගෙමින් වලදී ලෝඩ් එක හැන්ඩ්ල් කරන්නේ නැහැ හරියට..
    කියහල්ලකෝ මොකද්ද ගන්න හොද කියල..
    දැන් නං තියෙන්නේ cyber power 600VA/360W එකක්..
    කිසි අව්ලක් නෑ මේක වැඩ කරද්දී එකම කෙස් එක ගේම් වලදී තමා..

    PC part picker එකෙන් බැලුවට පස්සේ,ලෝඩ් වොට්ටේජ් එක එන්නේ 299w, recommended UPS rating 700VA