UPS help

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,678
    40,263
    113
    මගේ ups එක අවුරුදු 6ක් විතර ඇති.මේ ලගකදී ඉදන් බැට්රි ඒක සවුත්තු වෙලා.ලයිට් dim උනත් ups ඒක off වෙනවා.prolink එකක්.බැට්රි එකක් දාන එකද හොද? අලුත් එකක් ගන්න එකද?

    Mageth oya case eka ban. Poddak dim wenna ba off wenawa