මචන්ලා
Office එකට UPS ගන්න ඕන. එක පාර online ups එකක් ගන්න බැලුවෙ pc 20කට KW කීයක UPS එකක් ගන්න වෙයිද?

oya unity eke thiyena prolinkmai neda bn evath??SALA dena Prolink eka ganin...