මේ චාර්ට් එකට අනුව අපි උදාහරණයක් විදිහට 10Kva / 9000W UPS එකක output එකට ෆෝන් චාජර් එකක් සවි කරා කියමු. වෙන මොකුත් නැහැ ෆෝන් චාර්ජර් එක විතරයි. ෆෝන් චාජර් එක පිච්චෙන්නේ නැහැ නේද. මෙතනින් අදහස් කරන්නේ max 9000 W නේද ?