UPS with a high capacity

proceso

Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    Boys, UPS ekak ganna one to run a monitor for like 2-3 hours and maybe to charge the laptop.

    Monada lankawe ganna thiyena options ?
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,622
    1
    35,106
    113
    Erozan's Mom's room
    ජෙනියක් රෙන්ට් කලත් පාඩු නෑ ඔය ගානට. හැබැයි දැන් ගොඩක් ලංකාවේ උන් සොලර් පැත්තට යනවා. තෙල් කේස් එකකුත් තියෙන නිසා.

    ඔයාට සොලර් පැත්තේ ප්‍රශ්නයක් තියෙනවා නම් contact සොල ගෝමස්
     
    • Like
    Reactions: proceso

    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    ජෙනියක් රෙන්ට් කලත් පාඩු නෑ ඔය ගානට. හැබැයි දැන් ගොඩක් ලංකාවේ උන් සොලර් පැත්තට යනවා. තෙල් කේස් එකකුත් තියෙන නිසා.

    ඔයාට සොලර් පැත්තේ ප්‍රශ්නයක් තියෙනවා නම් contact සොල ගෝමස්
    Saralawa karaganna one ban, looking for laptop power banks also
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    Boys, UPS ekak ganna one to run a monitor for like 2-3 hours and maybe to charge the laptop.

    Monada lankawe ganna thiyena options ?
    තේරුමක් නෑ. මම 1.5kv ups එකක් ගත්තා.අවුරුදු 2ක් වොරන්ටි.වොරන්ටි කාලේ ඇතුලේ එකපාරක් බැටරි මාරු කරා.මුල් කාලේනම් පැය 2ක් වැඩ කරා.ඊට පස්සේ විනාඩි 40යි.පස්සේ දාන බැටරි වලින් මාස 6ක් අදින්න බෑ.
     
    • Sad
    Reactions: proceso

    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    Kohomada power cuts yaddi work from home kattiya manage karaganne ?

    wada karanne nathuwa innawada ? lapa 3 hours withara adinna puluwanda ?