Upset seen

Myth

Well-known member
  • Jul 9, 2009
    18,896
    12,226
    113
    Behind u :p
    මාස 2 කට විතර කලින් දුවගෙ ඉස්කෝලෙ මාරු කලා වෙන ඉස්කොලයක් හම්බ වෙලා,
    මේ මාසෙ ලමා දිනේ දවසෙ කලින් ඉස්කෝලෙ පන්තියෙ පොඩි උත්සවයක් කරල තිබ්බ, ඒකෙදි බබා Lage photo
    වගයක් බෙදල තිබ්බ, අපේ එක්කෙනාගෙ එක ඉතුරු වෙලා eka , දැකල " අනේ ------------- ( baba ge nama ) කියල ඒ ටීච අඩන්න ගත්තනෙ බන්., 🥺
    eka dakala mata awl
     
    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,189
    45,039
    113
    කලින් ඉස්කෝලේ?? ඒක උඹ දැක්කේ කෝමද?
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    ඉස්කෝලෙ මාරු කලා වෙන ඉස්කොලයක් හම්බ වෙලා,
    කලින් ඉස්කෝලෙ පන්තියෙ පොඩි උත්සවයක් කරල තිබ්බ
    ඒකෙදි බබා Lage photo වගයක් බෙදල තිබ්බ.
    අපේ එක්කෙනාගෙ එක ඉතුරු වෙලා eka
    දැකල අනේ xxxxx කියල ඒ ටීච අඩන්න ගත්තනෙ බන්

    ටීච uba ekka room giya welaweda ban oka kiuwe???
     
    • Haha
    Reactions: Honda.putha

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,896
    12,226
    113
    Behind u :p
    ඉස්කෝලෙ මාරු කලා වෙන ඉස්කොලයක් හම්බ වෙලා,
    කලින් ඉස්කෝලෙ පන්තියෙ පොඩි උත්සවයක් කරල තිබ්බ
    ඒකෙදි බබා Lage photo වගයක් බෙදල තිබ්බ.
    අපේ එක්කෙනාගෙ එක ඉතුරු වෙලා eka
    දැකල අනේ xxxxx කියල ඒ ටීච අඩන්න ගත්තනෙ බන්

    ටීච uba ekka room giya welaweda ban oka kiuwe???
    xxxxx Damme babage nama ta ban
     
    • Like
    Reactions: trng

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    ehema awlak na ne ban
    නැත්තේ මොකද යකෝ man මෙක කියවලා confuse උන්ගෙ bunge උනා.
    Post එක edit කරපං. Reply කියවන්නේ නැතුව තේරුනේ නෑ

    ehema newei ponanyo edit karanna kiuwe, ubata yaluwa whatsapp eke damma, eka dekala upset une kiyala hadapa
    uba ara xxxxx dala thiyenne podi ekage namata kiyala api dannawa
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    මට තාම මතකයි මගේ classmate කෙනෙක් හිටියා බෝලයක් වගේ
    ආච්චිත් එක්ක ඉස්කෝලෙට එන්නේ
    ඌ Grade 4 අන්තිම කාලේ වගේ parentsලත් එක්ක රට ගියා
    ටීච කාලයක් යනකම් මතක් කර කර හිටියා

    තව එකෙක් හිටියා Grade 5 වලදි, එයාගේ අයියා ඉස්කෝලේ මාරු කරා කියලා අරූවත් ඉස්කෝලෙන් අයින් කරා
    එයාගේ තාත්තා ඇවිලා hallway එකේ අඩ අඩ හිටියා සතියක් වගේ
    කැරි වැඩක් ඒකනම් :(