Upul Kiyanne kawda ..? aththatama prashnayak

thicps

Well-known member
  • Sep 2, 2007
    6,229
    185
    63
    Smallville
    adoo uba mata - rep dunna neda... kochchara - rep dunnath janathavage hada navatanna baha ban...

    hapo na ban man dunna nam man mage login ID eka danawa....man ek eke samaharunta - rep deela thiyanawa...man - rep deepu ewungen ahapan elaballa gen ehema ahapan..man login eka dala machan - or + rep denne..man kar* wada karanne na....
     
    Charithtm

    Member
    Aug 5, 2008
    2,540
    26
    0
    Me Thread eka open karapu mahaththayata mee kiyanne..

    Obathuma SF katha karapu ekak gana katha karanawa..

    Ai dakke nathida MR rajaya mee kiyana manussayawa gennala boru prachara walin minissunwa rawattanna boru gothala iyee pennuwanee.. ita passe sudu van walin ussala mee manussayawa mara eeka SF pita daanna..

    aththatama mee wagee thirisanunta kadee yana obala manussayooda thirisannuda
     
    thicps

    Well-known member
  • Sep 2, 2007
    6,229
    185
    63
    Smallville
    Me Thread eka open karapu mahaththayata mee kiyanne..

    Obathuma SF katha karapu ekak gana katha karanawa..

    Ai dakke nathida MR rajaya mee kiyana manussayawa gennala boru prachara walin minissunwa rawattanna boru gothala iyee pennuwanee.. ita passe sudu van walin ussala mee manussayawa mara eeka SF pita daanna..

    aththatama mee wagee thirisanunta kadee yana obala manussayooda thirisannuda

    man ehama scene ekak damme na machan...Upul kiyanne kenek man danneth ada news walin...eka aththa wennathi..u sathek wennathi...u gana wadak na machan..ehema wada kawru karath api approve karanne na....man kiyanne me Sf madya idiriye ...kenthiyen kathakarapu eka...anika samanya apekshakayek nam kamak na...miniha janadipathi apekshaka...
     
    nathasri

    Member
    Mar 26, 2008
    1,920
    83
    0
    sure ekatama oya amarica indala MR meheta gennapu ewn wenna athi. nathnam SF army hitamu kaale ayahapath kalkriayawa nisa elawapu ekek wenna athi. mata hithenne amarica wala indala SF ta mada gahanna gennapu dennagen ekkenek
     
    asankanp

    Member
    Mar 11, 2009
    1,566
    45
    0
    Meka kiyawala SF supporters la math ekka tharaha ganna epa...poddak as pihadala kan sudda karagena ahanna math ekka kenthi ganna epa...man swadeenawa me thread eka danne..

    Machan la man ada gedara awilla sirase news balanakota me seen eka dakke...SF ge kathawak eke telecast kara....Machan kawda danna Upul ilangage da kawda porak gana sf kathakarana hati...samanyen Rataka wadagath doorayakata balaporotthu thiyagena inna kenek oita wada Sadachara sampanna wenna ona...SF kathakare... awalama, kalawadda, aru, Mu...ara miniha....Menna me widiyata....

    Machan Damma mehemanam waradila hari sf Janadipathi unoth aniwaryenma paliganeeme deshapalana thamai patan ganne ...

    E athin Mangala samaraweera Mahathma gathiyen katha kara...Upul mahathmaya kiyala ratata obina widiyata katha kara....( mangala charter unath mahathma widiyata katha kara) Poddak hithala balanna bro... Anda wela wada karanna epa....i'm so sensitively speaking...

    bOOO..HA.....HA.........:lol::lol::lol::lol::lol::lol:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    upul gawa serama documents wala copies thibba, serama dewal dannawa. SF ekka ekata shot eka dammalu, wena hamudawe lokko anduranawalu. SF waraddak kara nam upuluth havul athi. anika upul honda legal patriotic manussaya nam ai mechchara kal hitie mewa heli karanna.
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    මචන් උබ දැක්කා නේද අනිත් එවා...මිනිහා කව්ද කියලා කිව්වා...සල්ලි වලට තමන්ට හොදට උදව් කරපු කෙනෙක්ව බොරු චොදනාවකට වැරදි කරාම...අර උදව් කරපු මිනිහට මොනවා හිතෙවිද?..අනික තමන් හොර වැඩ කරලා සල්ලි හම්බකරලා...ඒක උදව් කරපු කෙනා පිටින් යැව්වම මොනවා හිතෙවිද?.....මම නම් කියන්නේ කතා කරපු විදිහ හරියටම හරි....

    කතා කරපු විදිහ හරියටම හරි....
    Thamanta chodanaawak kalaama oya wage senaga issarahata awith katha karanna shakthiya Mahindata thiyenawada.
     
    May 17, 2006
    3,632
    90
    0
    ehenam SF karana ewwata mahinda kohoma kathakaranna onada ban...man umbata eka thamai kiwwe..SF kiyana dalen as wahagena meka kiyewwata wadak na...Umba sirawatama poddak anagathaya gana hithapan...mehema tharaha aran inna minihek..issarahata mona karaida..campus kollo piketing karoth unwa ethanama marala dai...etc...Poddak yatharthaya gana hithapan...

    මචෝ සරත් මොනවද මහින්දට කරේ....මම හිතන්නේ උබත් කඩේ යන එකෙක්....යතාර්තය තෙරුම් ගත්තා බන්...ලංකාවට ඔන ඔය වගේ නායකයෙක් තමයි බන්...නැතුව පාතාලයෝ/වැරදි කරන උන් ආරක්ශා කරන නායකයෙක් නෙවි බන්....වැරැද්ද දුටු තැන දඩුවම් කරන්න පුලුවන් නායකයෙක්....හරියට එලාර තමන්ගේ පුතාට දඩුවම් කරා වගේ...

    උබ මට රෙප් අඩු කරා කියලා මම බය වෙවි කියලා හිතුවද බොල...පුලුවන් නම් ආයේ අඩු කරපන්.....මම රෙප් බලාගෙන ඉන්න කෙනෙක් නෙවි බන්
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,142
    3,005
    113
    යතාර්තය ඇතුලෙ
    මචෝ සරත් මොනවද මහින්දට කරේ....මම හිතන්නේ උබත් කඩේ යන එකෙක්....යතාර්තය තෙරුම් ගත්තා බන්...ලංකාවට ඔන ඔය වගේ නායකයෙක් තමයි බන්...නැතුව පාතාලයෝ/වැරදි කරන උන් ආරක්ශා කරන නායකයෙක් නෙවි බන්....වැරැද්ද දුටු තැන දඩුවම් කරන්න පුලුවන් නායකයෙක්....හරියට එලාර තමන්ගේ පුතාට දඩුවම් කරා වගේ...

    උබ මට රෙප් අඩු කරා කියලා මම බය වෙවි කියලා හිතුවද බොල...පුලුවන් නම් ආයේ අඩු කරපන්.....මම රෙප් බලාගෙන ඉන්න කෙනෙක් නෙවි බන්

    uba hari machooo....lankava horungen/underworld ungen/boru chandingen baraganta sf vage KONDA KALIN THIYAGENA KATHAKARANA NAYAKAYEK ONI....
     
    thicps

    Well-known member
  • Sep 2, 2007
    6,229
    185
    63
    Smallville
    මචෝ සරත් මොනවද මහින්දට කරේ....මම හිතන්නේ උබත් කඩේ යන එකෙක්....යතාර්තය තෙරුම් ගත්තා බන්...ලංකාවට ඔන ඔය වගේ නායකයෙක් තමයි බන්...නැතුව පාතාලයෝ/වැරදි කරන උන් ආරක්ශා කරන නායකයෙක් නෙවි බන්....වැරැද්ද දුටු තැන දඩුවම් කරන්න පුලුවන් නායකයෙක්....හරියට එලාර තමන්ගේ පුතාට දඩුවම් කරා වගේ...

    උබ මට රෙප් අඩු කරා කියලා මම බය වෙවි කියලා හිතුවද බොල...පුලුවන් නම් ආයේ අඩු කරපන්.....මම රෙප් බලාගෙන ඉන්න කෙනෙක් නෙවි බන්

    machan man rep adu karanwanam mage nama danawa macho...man katath ehemai...man konda pana nathi UNP karayek nowe...mata kata rep- dunnath mage login eka danawa..ma elaballatath rep- dunna habai mage login eka danawa..anika machan man katawath kade yanne na...kade giyath as aragena yanne...man UNP karayo wage konda pana nathi wada karanne na....