Upul Shantha Sannasgala

sampababa

Member
Mar 26, 2008
34
1
0
Apo na me Dialog ekka karana aluth wede gena wisthara denaganna kiyalai meka demme :-) Hebei mama minihage style ekata maara aasai. . . Kathakaranakota ahan inna hari aasai :-)
 
kensha

Well-known member
  • Dec 8, 2006
    4,759
    608
    113
    37
    Cyber Worldz
    මම හේතු කියන්න නෙවේ හිටියේ...

    ඒත් උබල දෙන්නෙක්ම අහපු නිසා කියන්නම්..

    දැනට අවුරුදු 2-3 කට කලින් වෙච්ච සිද්දියක්..

    අපිට ජොබ් එකක් හම්බ උනා ගම්පහ නැනික් කියන බිල්ඩිමේ නෙට්වොර්ක් ඒක ගහන්න..එකේ අයිතිකාරයා මට මතක විදිහට චන්දන (හරි චම්පික හරි) කියල එක්කෙනෙක්. ඉතින් අපි එතනට ගියහම සන්නස්ගල එතන කලාස් එකක් කර කර හිටියේ.. ඉතින් අපි චන්දනට කිව්වා කමක් නැද්ද වැඩ කලාට කියල..මිනිහ ගිහින් සන්නස්ගලට කියලා ඇවිල්ලා කිව්වා මල්ලිලා කරගෙන යන්න මම සර්ට කිව්වා කියලා..
    අපි හා කියලා ගිහින් ඇදුම් මාරු කරගෙන වයර් රෝලත් අරන් පංතිය ගාවට ගියා.. අපේ වැඩ තිබුනේ පංතිය පිටිපස්සේ, ඒ නිසා කාටවත් Disturb වෙන්නේ නෑ..අපි මුකුත් drill කලෙත් නෑ..එකෙක්ව වයර් එකත් අරන් යැව්වා විතරයි ...සන්නස්ගල පටන් ගත්තේ නැතෑ අමු තිත්ත සිංහලෙන්ම.. මයික් එකත් ඔන් කරගෙන...
    අපි අන්දුන් කුන්දුන් වෙලා...අපිටත් මල පැනලා...මමත් එතන හිටියා... සන්නස්ගල පස්සට ආපුවහම මම මිනිහට පැහැදිලි කරන්න හැදුවා.. මටත් මයික් ඒක ඔන් කරගෙනම කෑ ගැහුවා...

    ඔන්න ඕකයි සිද්දිය..
    ඌට පොඩ්ඩක් හරි මනුස්සකමක් තිබ්බනම් අච්චර සෙනග ගොඩක් අස්සේ ඔහොම මෝඩයෙක් වගේ හැසිරෙන්නේ නැහැනේ බන්..අපිත් එතන හිටියේ කොල්ලා... අපිට මොනවා හිතෙන්න ඇතිද කියල හිතපන්කෝ..

    Sannasgalayath hariyata Mervin Silva wage.. ekekwa Apahasuthawayata Path karala. thawa ekekkwa sathutu karanawa
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මම හේතු කියන්න නෙවේ හිටියේ...

    ඒත් උබල දෙන්නෙක්ම අහපු නිසා කියන්නම්..

    දැනට අවුරුදු 2-3 කට කලින් වෙච්ච සිද්දියක්..

    අපිට ජොබ් එකක් හම්බ උනා ගම්පහ නැනික් කියන බිල්ඩිමේ නෙට්වොර්ක් ඒක ගහන්න..එකේ අයිතිකාරයා මට මතක විදිහට චන්දන (හරි චම්පික හරි) කියල එක්කෙනෙක්. ඉතින් අපි එතනට ගියහම සන්නස්ගල එතන කලාස් එකක් කර කර හිටියේ.. ඉතින් අපි චන්දනට කිව්වා කමක් නැද්ද වැඩ කලාට කියල..මිනිහ ගිහින් සන්නස්ගලට කියලා ඇවිල්ලා කිව්වා මල්ලිලා කරගෙන යන්න මම සර්ට කිව්වා කියලා..
    අපි හා කියලා ගිහින් ඇදුම් මාරු කරගෙන වයර් රෝලත් අරන් පංතිය ගාවට ගියා.. අපේ වැඩ තිබුනේ පංතිය පිටිපස්සේ, ඒ නිසා කාටවත් Disturb වෙන්නේ නෑ..අපි මුකුත් drill කලෙත් නෑ..එකෙක්ව වයර් එකත් අරන් යැව්වා විතරයි ...සන්නස්ගල පටන් ගත්තේ නැතෑ අමු තිත්ත සිංහලෙන්ම.. මයික් එකත් ඔන් කරගෙන...
    අපි අන්දුන් කුන්දුන් වෙලා...අපිටත් මල පැනලා...මමත් එතන හිටියා... සන්නස්ගල පස්සට ආපුවහම මම මිනිහට පැහැදිලි කරන්න හැදුවා.. මටත් මයික් ඒක ඔන් කරගෙනම කෑ ගැහුවා...

    ඔන්න ඕකයි සිද්දිය..
    ඌට පොඩ්ඩක් හරි මනුස්සකමක් තිබ්බනම් අච්චර සෙනග ගොඩක් අස්සේ ඔහොම මෝඩයෙක් වගේ හැසිරෙන්නේ නැහැනේ බන්..අපිත් එතන හිටියේ කොල්ලා... අපිට මොනවා හිතෙන්න ඇතිද කියල හිතපන්කෝ..
    සන්නස්ගල ගම්පහ ක්ලාස් එකක කෙල්ලෙකුයි කොල්ලෙකුයි කොටු පැනල මාට්ටු වෙලා ඩෙස් එකට නග්ගල තිබ්බ
    අපි ඒ ලෙවල් කරන කාලේ ඔය කථාව දසත පැතිරිලා තිබ්බ
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    මම හේතු කියන්න නෙවේ හිටියේ...

    ඒත් උබල දෙන්නෙක්ම අහපු නිසා කියන්නම්..

    දැනට අවුරුදු 2-3 කට කලින් වෙච්ච සිද්දියක්..

    අපිට ජොබ් එකක් හම්බ උනා ගම්පහ නැනික් කියන බිල්ඩිමේ නෙට්වොර්ක් ඒක ගහන්න..එකේ අයිතිකාරයා මට මතක විදිහට චන්දන (හරි චම්පික හරි) කියල එක්කෙනෙක්. ඉතින් අපි එතනට ගියහම සන්නස්ගල එතන කලාස් එකක් කර කර හිටියේ.. ඉතින් අපි චන්දනට කිව්වා කමක් නැද්ද වැඩ කලාට කියල..මිනිහ ගිහින් සන්නස්ගලට කියලා ඇවිල්ලා කිව්වා මල්ලිලා කරගෙන යන්න මම සර්ට කිව්වා කියලා..
    අපි හා කියලා ගිහින් ඇදුම් මාරු කරගෙන වයර් රෝලත් අරන් පංතිය ගාවට ගියා.. අපේ වැඩ තිබුනේ පංතිය පිටිපස්සේ, ඒ නිසා කාටවත් Disturb වෙන්නේ නෑ..අපි මුකුත් drill කලෙත් නෑ..එකෙක්ව වයර් එකත් අරන් යැව්වා විතරයි ...සන්නස්ගල පටන් ගත්තේ නැතෑ අමු තිත්ත සිංහලෙන්ම.. මයික් එකත් ඔන් කරගෙන...
    අපි අන්දුන් කුන්දුන් වෙලා...අපිටත් මල පැනලා...මමත් එතන හිටියා... සන්නස්ගල පස්සට ආපුවහම මම මිනිහට පැහැදිලි කරන්න හැදුවා.. මටත් මයික් ඒක ඔන් කරගෙනම කෑ ගැහුවා...

    ඔන්න ඕකයි සිද්දිය..
    ඌට පොඩ්ඩක් හරි මනුස්සකමක් තිබ්බනම් අච්චර සෙනග ගොඩක් අස්සේ ඔහොම මෝඩයෙක් වගේ හැසිරෙන්නේ නැහැනේ බන්..අපිත් එතන හිටියේ කොල්ලා... අපිට මොනවා හිතෙන්න ඇතිද කියල හිතපන්කෝ..

    මචන් මු TV එකට අවහමත් කුනුහරපනෙ කියන්නෙ එතකොට class වල කොහොමද කියල හිතාගන්න පුලුවන්.
     
    Last edited:

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    සන්නස්ගල තමයි තමන්ගේ පෙබරවාරි පන්ති කාඩ් එකේ අනිත් පැත්තේ වැලන්ටයින් ආරාධනාවක් දැම්මේ ළමයින්ට තමන්ගේ පෙම්වතා පෙම්වතිය එක්ක එන්න කියලා. පාටියක් දුන්න. මට මතක විදිහට 1999 දී. මිනිහ ජනප්‍රිය වෙන්න නොකරපු දෙයක් නැහැ.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    සන්නස්ගල තමයි තමන්ගේ පෙබරවාරි පන්ති කාඩ් එකේ අනිත් පැත්තේ වැලන්ටයින් ආරාධනාවක් දැම්මේ ළමයින්ට තමන්ගේ පෙම්වතා පෙම්වතිය එක්ක එන්න කියලා. පාටියක් දුන්න. මට මතක විදිහට 1999 දී. මිනිහ ජනප්‍රිය වෙන්න නොකරපු දෙයක් නැහැ.
    :eek:
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,092
    1,019
    113
    උඹ පොරව promote කරන්නද මේ ටොපික් එක දැම්මෙ?

    පවු බන් ඌ කියක් හරි හොයාගන්න නේ හදන්නේ.. :lol::lol::lol: