Upwork එක Up කරගන්න ඕනේ

geeko

Well-known member
  • Mar 18, 2013
    7,472
    4,475
    113
    Upwork එක හදලා අවුරුදු ගානක් වෙනවා තාම එක ඔර්ඩරයක්වත් නෑ. තාම Reviews නැති නිසාද දන්නේ නෑ ඔර්ඩර්ස් එන්නේ නැත්තේ. සමහර Keywords වලට පළවෙනි පේජ් එකෙත් පෙන්නනවා Projects section එකේ. Talent section එකේනම් එහෙම පෙන්නන්නේ නෑ. Sri lanka කියලා filter කලොත් පෙන්නනවා ඒකෙත්. ෆේක් ඔර්ඩර්ස් ටිකක් දාගත්තොත් හරියයිද? Fiverr එකනම් ෆේක් ඔර්ඩර්ස් දාලා up කරලා ගත්තා ඒ දවස් වලම.Upwork එකට දැම්මේ නෑ

    Talents පේජ් එකෙයි Projects පේජ් එකෙයි වෙනස මොකක්ද Buyers ලා බලන්නේ මොන පේජ් එකද
     
    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    upwork එකේ proposal එක හොද්ටම ලියන්න ඔනේ chat gpt use කරලා එකක් කරගන්න පුලුවන් අනිවාරෙන් හොද්ට proposal එක තිබොත් වැඩක් ගන්න එක අමරු නෑ..
     
    • Like
    Reactions: geeko and thomian

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,538
    13,128
    113
    🤍
    Apply karala un balalath enne ne thm

    Beginner’s Guide to Upwork Freelancing- Watch This Before You Join!

    Wesa baduwa wage parana ekama yawn nathuw aluth video ekk hdl dapan nakiyo
    upwork එකේ proposal එක හොද්ටම ලියන්න ඔනේ chat gpt use කරලා එකක් කරගන්න පුලුවන් අනිවාරෙන් හොද්ට proposal එක තිබොත් වැඩක් ගන්න එක අමරු නෑ..
    Chatgpt proposal liynwata suddo kemtji na ...
    ------ Post added on Mar 9, 2024 at 5:05 PM
     
    • Like
    Reactions: geeko

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,823
    113
    අදාල නෑනේ
    apply kalath review naththan enna thiyena chance aduida
    Ow parana, reviews godak thiyena ayata chance wedi.

    Hondama athal eka mama paw kiyala Lankawe reviews nathi ekekwa hire karala hondama review ekakuth dunna

    Me k@r! ponnaya mata deepu review eke stars adu karala :lol:
    ------ Post added on Mar 9, 2024 at 5:26 PM
     
    Last edited:
    • Haha
    Reactions: Psiko

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,472
    4,475
    113
    Ow parana, reviews godak thiyena ayata chance wedi.

    Hondama athal eka mama paw kiyala Lankawe reviews nathi ekekwa hire karala hondama review ekakuth dunna

    Me k@r! ponnaya mata deepu review eke stars adu karala :lol:
    ------ Post added on Mar 9, 2024 at 5:26 PM
    yako apiwa thamai paw kiyala hire karanna ekekwath naththe
     
    • Like
    Reactions: Psiko