Upwork රුසියාවට සහ බෙලරුසියාවට වැට බඳියි!

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,321
    1
    101,181
    113
    34
    Kalutara
    මන් ඔකේ නෑ fiverr විතරයි ඉන්නේ. Job ටිකක් කරගේන ගියාට පස්සේ fiverr එකේන් notification එනවනේ match කරලා offer කරන්න කියලා. ඔවා තියා තියන ටික කරගන්නත් වෙලාවක් නෑ. :lol: :lol:
    උන් offer කරන්නේ නෑ බන් මට offer කරන්න කියනවා.
    මුන් excel file එකකින් පටන් අරගේන අන්තිමට sql server වල ගිහින් නවතින්නේ. පොඩ්ඩ පොඩ්ඩ කඩ කඩ දීලා.
    මොන හරුපයක් කියනවද කියලා මට නම් තේරෙන්නේ නෑ.. :baffled:

    Ado mama russian ekekta upwork eke wadak karala dunna lagadi :lol:
    උබ ආයේ මැසේජ් එකක් දාලා මේ ආටිකල් එකේ ලින්ක් එක යවලා අහපන් දැන් සැපද කියලා..
    ------ Post added on Mar 13, 2022 at 12:08 AM
     
    • Haha
    Reactions: kolavari

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මොන හරුපයක් කියනවද කියලා මට නම් තේරෙන්නේ නෑ.. :baffled:


    උබ ආයේ මැසේජ් එකක් දාලා මේ ආටිකල් එකේ ලින්ක් එක යවලා අහපන් දැන් සැපද කියලා..
    ------ Post added on Mar 13, 2022 at 12:08 AM
    light kepuwama reeta uba moko ban karanne? putuwak eliye thiyan allapu gee dihaa balan innawathe? kella eliyatawath enawada kiyala?:rolleyes::baffled:
     
    • Haha
    Reactions: Heshan Daminda

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,892
    1
    15,228
    113
    ලෝකමට්ටමේ වැඩවසම් ක්‍රමය. රුසියාවෙ ඉඳන් NoWar කියල පාරට බැහැපු උන්ටත් බඩේ පාර.

    ටෙක් කම්පැනිස් රන් කරන්නෙ අමු කුහකයො ටිකක්
     
    • Like
    Reactions: Rontmir