මොන හරුපයක් කියනවද කියලා මට නම් තේරෙන්නේ නෑ..මන් ඔකේ නෑ fiverr විතරයි ඉන්නේ. Job ටිකක් කරගේන ගියාට පස්සේ fiverr එකේන් notification එනවනේ match කරලා offer කරන්න කියලා. ඔවා තියා තියන ටික කරගන්නත් වෙලාවක් නෑ.![]()
උන් offer කරන්නේ නෑ බන් මට offer කරන්න කියනවා.
මුන් excel file එකකින් පටන් අරගේන අන්තිමට sql server වල ගිහින් නවතින්නේ. පොඩ්ඩ පොඩ්ඩ කඩ කඩ දීලා.

උබ ආයේ මැසේජ් එකක් දාලා මේ ආටිකල් එකේ ලින්ක් එක යවලා අහපන් දැන් සැපද කියලා..Ado mama russian ekekta upwork eke wadak karala dunna lagadi![]()
------ Post added on Mar 13, 2022 at 12:08 AM
