Upwork වල වැඩ අඩු සීන් එකක් තියනවා ද ?

isuru_

Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    ඉස්තුති ඔක්කටම. upwork වැඩ කරන අය ඉන්නවා නං comment කරන්න. මොකද මාසයක් බලල තීරණයක් ගන්න වෙනවා. ඉස්සරහට මොකද කරන්නේ කියලා.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,464
    23,721
    113
    ලිම්පෝපෝ කන්දෙ
    @Kolama මේක බලපන්

    ඇත්තම කිව්වොත් මම දැන් Upwork එකේ ජොබ්ස් ඇඩ්ස් බලෙන්නෙත් නැති තරම් මචන්. ටික කාලේක ඉදලා ඒකෙ හොද වැඩ ගොඩක් අඩුයි.
     
    Shehan333

    Well-known member
  • Sep 20, 2024
    306
    355
    63
    Gampaha
    ඇත්තම කිව්වොත් මම දැන් Upwork එකේ ජොබ්ස් ඇඩ්ස් බලෙන්නෙත් නැති තරම් මචන්. ටික කාලේක ඉදලා ඒකෙ හොද වැඩ ගොඩක් අඩුයි.

    Mee kaalee online passive income ekak build karaganna mona vagee deyakda honda?
     
    • Like
    Reactions: Kolama

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    ඇත්තම කිව්වොත් මම දැන් Upwork එකේ ජොබ්ස් ඇඩ්ස් බලෙන්නෙත් නැති තරම් මචන්. ටික කාලේක ඉදලා ඒකෙ හොද වැඩ ගොඩක් අඩුයි.
    මොකේද දැන් හොඳ?
     
    • Like
    Reactions: Kolama

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    ඇත්තම කිව්වොත් මම දැන් Upwork එකේ ජොබ්ස් ඇඩ්ස් බලෙන්නෙත් නැති තරම් මචන්. ටික කාලේක ඉදලා ඒකෙ හොද වැඩ ගොඩක් අඩුයි.
    @Kolama monawada aluth oppertunities podi direction ekak puluwan nag denna thanks!
     
    • Like
    Reactions: Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,464
    23,721
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Mee kaalee online passive income ekak build karaganna mona vagee deyakda honda?

    මොකේද දැන් හොඳ?

    @Kolama monawada aluth oppertunities podi direction ekak puluwan nag denna thanks!

    මමත් දැන් ඉන්න එවුන්ට වැඩ කරන් පාඩුවෙ ඉන්නවා මචන්ලා. අලුතෙන් මොනවත්ම බැලුවේ නෑ. මොනාහරි (ex: freelance website or new opportunity) හම්බ වුනොත් අනිවා ත්‍රෙඩ් එකක් දාලම දැනුවත් කරන්නම්.
     
    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    මමත් දැන් ඉන්න එවුන්ට වැඩ කරන් පාඩුවෙ ඉන්නවා මචන්ලා. අලුතෙන් මොනවත්ම බැලුවේ නෑ. මොනාහරි (ex: freelance website or new opportunity) හම්බ වුනොත් අනිවා ත්‍රෙඩ් එකක් දාලම දැනුවත් කරන්නම්.
    ela mamath inna unage wada karagena unne podi koda kalayak awa ekayi upwork ekata awe aluth ekek set karaganna still no luck.
     
    • Like
    Reactions: Kolama

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,283
    26,768
    113
    Kandy
    කීයක් වගේ හොයලා තියේද මචන් ඕකෙන්.මාත් කීප සැරයක් අකවුන්ට් හදාන ට්‍රයි කලා ඔඩර් එකක් වත් ආවේ නෑ
     
    pasindu007

    Active member
  • Jun 19, 2007
    434
    143
    43
    Hariyata kaloth thamath gemak gahaganna puluwan. Awurudu 2k nawaththala man ayith patan gaththe

    1748948054175.png
     
    • Love
    Reactions: KSPathirana