@Kolama මේක බලපන්
ඇත්තම කිව්වොත් මම දැන් Upwork එකේ ජොබ්ස් ඇඩ්ස් බලෙන්නෙත් නැති තරම් මචන්. ටික කාලේක ඉදලා ඒකෙ හොද වැඩ ගොඩක් අඩුයි.
මොකේද දැන් හොඳ?ඇත්තම කිව්වොත් මම දැන් Upwork එකේ ජොබ්ස් ඇඩ්ස් බලෙන්නෙත් නැති තරම් මචන්. ටික කාලේක ඉදලා ඒකෙ හොද වැඩ ගොඩක් අඩුයි.
@Kolama monawada aluth oppertunities podi direction ekak puluwan nag denna thanks!ඇත්තම කිව්වොත් මම දැන් Upwork එකේ ජොබ්ස් ඇඩ්ස් බලෙන්නෙත් නැති තරම් මචන්. ටික කාලේක ඉදලා ඒකෙ හොද වැඩ ගොඩක් අඩුයි.
Mee kaalee online passive income ekak build karaganna mona vagee deyakda honda?
මොකේද දැන් හොඳ?
@Kolama monawada aluth oppertunities podi direction ekak puluwan nag denna thanks!
ela mamath inna unage wada karagena unne podi koda kalayak awa ekayi upwork ekata awe aluth ekek set karaganna still no luck.මමත් දැන් ඉන්න එවුන්ට වැඩ කරන් පාඩුවෙ ඉන්නවා මචන්ලා. අලුතෙන් මොනවත්ම බැලුවේ නෑ. මොනාහරි (ex: freelance website or new opportunity) හම්බ වුනොත් අනිවා ත්‍රෙඩ් එකක් දාලම දැනුවත් කරන්නම්.