Upwork business account එකක් හදන්ට පුලුවන්ද?

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,895
    5,081
    113
    Pandora
    මගේ තියෙන personal Upwork account එක close කරලා මගේ business name එකට account එකක් හදන්ට පුලුවන්ද? මගේ service එක sell කරන්න.