Upwork jobs

KandyMalli

Well-known member
  • Feb 15, 2018
    4,256
    3,891
    113
    මචංලා,

    programin වලින් වගේ gigs කරනවා නම් profile eka rank කරගන්න මොනවගේ ඒවද කරගන්න ඕන. ( Java ee, spring වගේ)

    fake jobs ඇරගෙන කරන එක සාර්ථක ද?

    උඹල දන්න Tips ටිකක් මේකට දාගෙන යමු..
     
    • Like
    Reactions: kinkon

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,256
    3,891
    113
    Programming ම තමයි කරන්න ඕනෙ
    Profile eka hadala godak kal..

    Asawata ekak na 😅 kaleth ekka amathaka wela thibbe oka. Salli tikak hoyaganna oni bn amarui enna ennama

    Mata nam upwork set une na. Fiverr nam wada enawa ona tharam.
    Fiverr th balanna oni.. habai Upwork walata wada fee wadiii neh
    ------ Post added on Jul 26, 2022 at 4:59 PM
     
    • Like
    Reactions: kevin_levin

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    පිස්සුද ඕයි
    Upwork එකේ හෙන නීති ගොඩක් තියෙන්නේ
    උන් interview කරනවත් එක්ක

    අනම් මනම් කරන්න ගියොත් පුකට පයින් ගහලා එලවයි
     
    • Like
    Reactions: KandyMalli

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,783
    6,339
    113
    පිස්සුද ඕයි
    Upwork එකේ හෙන නීති ගොඩක් තියෙන්නේ
    උන් interview කරනවත් එක්ක

    අනම් මනම් කරන්න ගියොත් පුකට පයින් ගහලා එලවයි
    dan ehema nalu neda mage yaluwekta camera eken id verify karanna withrayi awith tiyenne
     
    • Like
    Reactions: KandyMalli

    Scofield921

    Junior member
  • Apr 4, 2009
    82
    45
    18
    Fake job nam danna epa. Proposal hariyata danna. Ekama copy paste kara kara danna epa machan. Frequently proposal danna. 1st job eka set karaganna thamai oya katta kanna wenne. eta passe awulk na. mama 2017 idan karanawa. me wenakam case ekak nam une na.