Upwork raising fee to 20%!!!

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
Ponnayo from June Upwork will raise its fee to 20% for contracts that are $500 or less.

http://scurvyshealthtech.blogspot.com/2016/05/upwork-raising-fee-to-20.html

thota mona upwork da ban

221.jpg
 
kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    ඇයි පොන්නයෝ ටැක්ස් වැඩි කරා කියල තෝ දන්නේ නැද්ද? :dull: මෙහෙන් ටැක්ස් වැඩි කරාම උනුත් ටැක්ස් වැඩි කරනවා...:yes:

    ඔව් ඔව්....උබලගේ අම්මත් ටැක්ස් ගහනවා දැන්...:no::dull:
     
    • Like
    Reactions: Amila llll

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,101
    4,436
    113
    පොන්සි ආණ්ඩුව
    ඇයි පොන්නයෝ ටැක්ස් වැඩි කරා කියල තෝ දන්නේ නැද්ද? :dull: මෙහෙන් ටැක්ස් වැඩි කරාම උනුත් ටැක්ස් වැඩි කරනවා...:yes:

    ඔව් ඔව්....උබලගේ අම්මත් ටැක්ස් ගහනවා දැන්...:no::dull:

    අනේ ද කියන්නේ.. මෙහෙ ඉන්න ආර්ථික ඔස්තාර් ලාගෙන් නේ බන් උන් උපදෙස් ගන්නේ

    අනික මේ පොන්නයට මොන අප් වෝක් ද බන් ... අරක අප් වෙන්නෙත් නැති කොට...

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නොදකින්..
    දැනටමත් උන් අපි හොයන සල්ලි වලින් 10% කෙළිනවා. ඉස්සරහට 20% කෙළිනවා.
    යකෝ ඉතින් අපි කොහෙමද ක්ලයන්ට් කෙනෙක්ට හිත හදාගෙන ගානක් කියන්නෙ..
    අපෙන් ගොඩයන ඔඩෙස්ක් යක්කු
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    නොදකින්..
    දැනටමත් උන් අපි හොයන සල්ලි වලින් 10% කෙළිනවා. ඉස්සරහට 20% කෙළිනවා.
    යකෝ ඉතින් අපි කොහෙමද ක්ලයන්ට් කෙනෙක්ට හිත හදාගෙන ගානක් කියන්නෙ..
    අපෙන් ගොඩයන ඔඩෙස්ක් යක්කු

    ඉතින් odesk නොකර ඩිරෙක්ට් ඒ බිස්නස් ටික අරන් කරපංකෝ...එපා කියනවද? :P කෙලෙහි ගුණයක් නැති යක්කු :dull:

    - odesk අයිතිකරු :P:P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඉතින් odesk නොකර ඩිරෙක්ට් ඒ බිස්නස් ටික අරන් කරපංකෝ...එපා කියනවද? :P කෙලෙහි ගුණයක් නැති යක්කු :dull:

    - odesk අයිතිකරු :P:P

    :baffled::baffled: හරි බන්.. ඉතින් සාධාරණ නැද්ද අපි කරන වැඩෙන් 10% අරගෙන පැත්තකට වෙලා හිටියනන්.. මෙච්චර කල් 10% අරගෙන උන්ට පාඩු වුනාද ? නෑනෙ නෑනෙ.. වැඩිම සල්ලි පෙරේතකම ආවාම අපිට කෙළින්න හදනවා...:baffled::baffled:

    -ඔඩෙස්ක් එකෙන් බඩවියත රැකගන්න හදන සොන්නලුවෙක්-
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    :baffled::baffled: හරි බන්.. ඉතින් සාධාරණ නැද්ද අපි කරන වැඩෙන් 10% අරගෙන පැත්තකට වෙලා හිටියනන්.. මෙච්චර කල් 10% අරගෙන උන්ට පාඩු වුනාද ? නෑනෙ නෑනෙ.. වැඩිම සල්ලි පෙරේතකම ආවාම අපිට කෙළින්න හදනවා...:baffled::baffled:

    -ඔඩෙස්ක් එකෙන් බඩවියත රැකගන්න හදන සොන්නලුවෙක්-

    :shocked: ඔව්...එත් පසුගිය පාලනය විසින් අන්තනෝමතික ලෙස odesk servers රන් කරන්න කියල අහිතරක ලෙස නය අරන් තියෙනවා...:no::dull: මේවා ගෙවන්න තමයි අපි මේ ප්‍රමාණය අපේ සාමාජිකයන්ගෙන් අරගන්නේ...:rolleyes:

    පැහදිලිවම දැන් odesk එක හොද ගමනක යනවා...:) කැප කරන odesk සොන්නලු ලෙස අපි මේ වසරේ අපේ තේමා පාටය වෙනස් කරා..:baffled: අපි odesk සාමාජිකයන්ට යහපත් අනාගතයක් දෙන්නයි මේ වගේ අපේ චාජස් වැඩි කරේ...:dull:

    - odesk නව විධායක නිලධාරියා :rofl:
     
    • Like
    Reactions: thinking_guy

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :shocked: ඔව්...එත් පසුගිය පාලනය විසින් අන්තනෝමතික ලෙස odesk servers රන් කරන්න කියල අහිතරක ලෙස නය අරන් තියෙනවා...:no::dull: මේවා ගෙවන්න තමයි අපි මේ ප්‍රමාණය අපේ සාමාජිකයන්ගෙන් අරගන්නේ...:rolleyes:

    පැහදිලිවම දැන් odesk එක හොද ගමනක යනවා...:) කැප කරන odesk සොන්නලු ලෙස අපි මේ වසරේ අපේ තේමා පාටය වෙනස් කරා..:baffled: අපි odesk සාමාජිකයන්ට යහපත් අනාගතයක් දෙන්නයි මේ වගේ අපේ චාජස් වැඩි කරේ...:dull:

    - odesk නව විධායක නිලධාරියා :rofl:

    තොපිට ආයිත් කවදාවත් මනාපෙ දෙන්නෙ නැහැ...
    මම යනව ෆයිවර් එකට හරි ෆ්‍රීලාන්සර් එකට හරි..

    -රිදිච්ච සොන්නලුවෙක්-
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    What about freelancer.com? :baffled:

    උනුත් තිබ්බ සේරම membership වලින් ගෙවන ගාලා ගලවලා හැමෝටම 10% කරා..

    ඉස්සර 3%,5%,10% 03ම තිබ්බා membership අනුව... :baffled:

    දැන් උන්ගේ මේ දේ නිසා ගොඩක් උන් පිටින් වැඩේ කර ගන්නවා...එක පාරක් වැඩේ කල client කෙනෙක් අහු උන ගමන්

    20% අසදරනයි යකෝ :growl::growl:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    තොපිට ආයිත් කවදාවත් මනාපෙ දෙන්නෙ නැහැ...
    මම යනව ෆයිවර් එකට හරි ෆ්‍රීලාන්සර් එකට හරි..

    -රිදිච්ච සොන්නලුවෙක්-

    :rofl::lol::lol: අපි තව අවුරුදු විස්සක් කලින් හිටපු උන්ව විපක්ෂේ තියෙනවා...:baffled: උබලට කොහෙට ගියත් අපි ලඟට එන්න වෙනවා අන්තිමේ...:lol:

    -අප්වර්ක් සභාපති :baffled::rofl: