Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Upwork wala freelance karana aya waren mehata!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් ඇමසෝන්, විජි ලින්ක්ස් (මේකෙන් කීවර්ඩ් ඇඩ් ලින්ක්ස් වලට හරවනවා),අලි එක්ස්ප්රස්,වෝල්මාට් (තව ඕන තරම් තියෙනවා පොඩ්ඩක් හොයලා බලපන්)වගේ සයිට් වල ඇඩ් තමන්ගේ සයිට් එකේ දාලා පොඩි ප්රෝමෝට් පාරක් දෙනවා. එක්කෝ උබ යම් කිසි ප්රඩක්ට් එකක් අරගෙන රිවිව් එකක් කරනවා ,නැත්නම් උබ මොකක් හරි සබ්ජෙක්ට් එකක් ගැන ලියලා, ඒකට යටින් අදාළ සබ්ජෙක්ට් එකට අදාල බඩු ටිකක් විකුණන්න දානවා. උදාහරණයකට වගේ.

උබ හිතපන් මොකක් හරි කෑමක් හදන හැටි කියලා දෙනවා කියලා? උබ එකට යටින් දානවා අදාළ කෑම එක හදන්න ඕන බඩු ගන්න ඕන තැන්. ඒවා කියවන උන්,උබේ සයිට් එකේ තියෙන ලින්ක් එක උඩ ක්ලික් කරලා, උන්ගෙන් අදාළ බඩුව ගත්තම උබට යම් කිසි කොමිෂන් එකක් එනවා.  භාන්ඩය ටිකක් ගණන් නම් උබට ටිකක් ලොකු කොමිෂන් එකක් ගන්න පුලුවන්. පොඩ්ඩක් ටිකක් හයි ක්ලාස් පැත්තට බර පෝස්ට් එකක් දාපන්, උබට අනිවාර්යෙන්ම ලොකු කොමිෂන් එකක් හොයන්න පුලුවන්. පොඩි පොඩි ෆෝන්ස් ගැන දාන්නේ නැතුව අයිෆෝන් වගේ ටිකක් මිළ අධික ෆෝන් ගැන ලියපන්, ඒවලින් එන කොමිෂන් එක වැඩියි, යූ.එස් වගේ උන් මොකක් හරි ගන්න කලින් රිවිව් බලනවා, උබට හොද රිවිව් එකක් දෙන්න පුලුවන් නම් උබේ සයිට් එකට කට්ටිය අද්ද ගන්න පුලුවන් ඕන තරම්, උන් හොදට වියදම් කරනවා අනෙක් උන් වගේ නෙවෙයි. උබ පෝස්ට් එක දාලා, fb/pinterest/reddit/Instagram/tumbler/google+/twitter එකේ ෂේයාර් කරපන් කට්ටිය අද්දගන්න ඕනේ නම්. ඉන්ග්ලිෂ් වලින් හරියට ලියපන් ,උබට බැරිනම් ෆයිවර් එකේ $5 දාලා හරි ලියවගනින්. ඉන්දියන් උන් ඉන්නවා ලාභෙට වැඩ කරන. සමහර උන් ආර්ටිකල් 5,6 කරනවා $5 වලටත්.

උබට මාසයට අනිවාර්යෙන්ම හොද ගාණක් හොයාගන්න පුලුවන් නිකම් ඉදගෙන. උබේ සයිට් එක ලොකු වෙන කොට upwork/fiverr/freelancer වගේ සයිට් එකක ආර්ටිකල් ලියන එකෙක්ව අල්ලගෙන ඌට කියලා ලියවා ගනින්. දවසට ආර්ටිකල් 5 ක් වගේ ඇති, මාසයකට එතකොට 150 වගේ එනවා. උබ එක ආර්ටිකල් එකකට $5 වියදම් කරොත් මාසයකට $750 (සමහර විට මීට වඩා සෑහෙන්න අඩුවෙයි ලාභෙට කරන එකෙක්ව අල්ලගන්න පුලුවන් වුනොත්) එතකොට උබේ සයිට් එක ලොකු ට්රැෆික් එකක් එනවා මොකද ගොඩක් සයිට් දවසට ආර්ටිකල් 2,3 වගේ දාන්නේ, සමහර දවස් වලට ඒකත් නෑ. ලොකු ටැෆික් එකක් එනකොට, ads/affiliate marketing හොද ගාණක් හොයන්න පුලුවන්.

බිස්නස් කියන්නේ එකතැන් පල්වීගෙන කරන එකක් නෙවෙයි, කාලෙන් කාලයට ත්රෙන්ඩ් එක වෙනස් වෙනවා, උබට ඒකට ඇඩප්ට් වුනේ නැත්නම් උබව විසිවෙනවා. upwork බදාගෙන ඉන්න උන් දැන් වේලෙන්න ඒකයි. උන් upwork එකෙන් පිට යන්නේ නෑ, ඒකෙම රිංගගෙන ඉන්නවා, ඉතින් ඒක වැටුනොත් උනුත් ඉවරයි. පොඩ්ඩක් ෆෝරම්/රෙඩිට් වලට ගිහින් බලපන් ලේටස්ට් ත්රෙන්ඩ් එක ගැන, උන්ට තියෙන උවමනාවන් , ප්රශ්ණ දිහා පොඩ්ඩක් බලපන්. ඊට පස්සේ උබ ඒකට සොලියුෂන් එකක් දීපන් හොද ප්රයිස් රේන්ජ් එකක් දාලා, ඒක එක පැකෙජ් හදපන්, කරන වැඩේ හොදට කරපන්. කෙල්ලෝ එහෙම කැමතියි ලුක් එකට, උබ සයිට් එකක් හදනවා නම් රෙස්පොන්සියුව් තීම් එකක් දාලා ලස්සනට හදපන්, ගෑණු ටික ගෝ ගාලා එයි. පෝසත් උන්ව බැදලා ඉන්න ගෑණු වියදම් කරන්න ගොඩක් දක්ෂයි. ඒ සල්ලි අද්දලා ගන්න ක්රම හදපන්.

එහෙමයි බිස්නස් එකක් නග්ගලා ගන්නේ. තව එක එක ක්රම ඇති පොඩ්ඩක් ෆෝරම්/රෙඩිට් ඔළුව දාලා බලපන්.

[QUOTE="Chamath2015, post: 19414454, member: 546605"] [SIZE="5"][COLOR="Blue"]මචන් ඇමසෝන්, විජි ලින්ක්ස් (මේකෙන් කීවර්ඩ් ඇඩ් ලින්ක්ස් වලට හරවනවා),අලි එක්ස්ප්රස්,වෝල්මාට් (තව ඕන තරම් තියෙනවා පොඩ්ඩක් හොයලා බලපන්)වගේ සයිට් වල ඇඩ් තමන්ගේ සයිට් එකේ දාලා පොඩි ප්රෝමෝට් පාරක් දෙනවා. එක්කෝ උබ යම් කිසි ප්රඩක්ට් එකක් අරගෙන රිවිව් එකක් කරනවා ,නැත්නම් උබ මොකක් හරි සබ්ජෙක්ට් එකක් ගැන ලියලා, ඒකට යටින් අදාළ සබ්ජෙක්ට් එකට අදාල බඩු ටිකක් විකුණන්න දානවා. උදාහරණයකට වගේ. උබ හිතපන් මොකක් හරි කෑමක් හදන හැටි කියලා දෙනවා කියලා? උබ එකට යටින් දානවා අදාළ කෑම එක හදන්න ඕන බඩු ගන්න ඕන තැන්. ඒවා කියවන උන්,උබේ සයිට් එකේ තියෙන ලින්ක් එක උඩ ක්ලික් කරලා, උන්ගෙන් අදාළ බඩුව ගත්තම උබට යම් කිසි කොමිෂන් එකක් එනවා. :yes: භාන්ඩය ටිකක් ගණන් නම් උබට ටිකක් ලොකු කොමිෂන් එකක් ගන්න පුලුවන්. පොඩ්ඩක් ටිකක් හයි ක්ලාස් පැත්තට බර පෝස්ට් එකක් දාපන්, උබට අනිවාර්යෙන්ම ලොකු කොමිෂන් එකක් හොයන්න පුලුවන්. පොඩි පොඩි ෆෝන්ස් ගැන දාන්නේ නැතුව අයිෆෝන් වගේ ටිකක් මිළ අධික ෆෝන් ගැන ලියපන්, ඒවලින් එන කොමිෂන් එක වැඩියි, යූ.එස් වගේ උන් මොකක් හරි ගන්න කලින් රිවිව් බලනවා, උබට හොද රිවිව් එකක් දෙන්න පුලුවන් නම් උබේ සයිට් එකට කට්ටිය අද්ද ගන්න පුලුවන් ඕන තරම්, උන් හොදට වියදම් කරනවා අනෙක් උන් වගේ නෙවෙයි. උබ පෝස්ට් එක දාලා, fb/pinterest/reddit/Instagram/tumbler/google+/twitter එකේ ෂේයාර් කරපන් කට්ටිය අද්දගන්න ඕනේ නම්. ඉන්ග්ලිෂ් වලින් හරියට ලියපන් ,උබට බැරිනම් ෆයිවර් එකේ $5 දාලා හරි ලියවගනින්. ඉන්දියන් උන් ඉන්නවා ලාභෙට වැඩ කරන. සමහර උන් ආර්ටිකල් 5,6 කරනවා $5 වලටත්. උබට මාසයට අනිවාර්යෙන්ම හොද ගාණක් හොයාගන්න පුලුවන් නිකම් ඉදගෙන. උබේ සයිට් එක ලොකු වෙන කොට upwork/fiverr/freelancer වගේ සයිට් එකක ආර්ටිකල් ලියන එකෙක්ව අල්ලගෙන ඌට කියලා ලියවා ගනින්. දවසට ආර්ටිකල් 5 ක් වගේ ඇති, මාසයකට එතකොට 150 වගේ එනවා. උබ එක ආර්ටිකල් එකකට $5 වියදම් කරොත් මාසයකට $750 (සමහර විට මීට වඩා සෑහෙන්න අඩුවෙයි ලාභෙට කරන එකෙක්ව අල්ලගන්න පුලුවන් වුනොත්) එතකොට උබේ සයිට් එක ලොකු ට්රැෆික් එකක් එනවා මොකද ගොඩක් සයිට් දවසට ආර්ටිකල් 2,3 වගේ දාන්නේ, සමහර දවස් වලට ඒකත් නෑ. ලොකු ටැෆික් එකක් එනකොට, ads/affiliate marketing හොද ගාණක් හොයන්න පුලුවන්. බිස්නස් කියන්නේ එකතැන් පල්වීගෙන කරන එකක් නෙවෙයි, කාලෙන් කාලයට ත්රෙන්ඩ් එක වෙනස් වෙනවා, උබට ඒකට ඇඩප්ට් වුනේ නැත්නම් උබව විසිවෙනවා. upwork බදාගෙන ඉන්න උන් දැන් වේලෙන්න ඒකයි. උන් upwork එකෙන් පිට යන්නේ නෑ, ඒකෙම රිංගගෙන ඉන්නවා, ඉතින් ඒක වැටුනොත් උනුත් ඉවරයි. පොඩ්ඩක් ෆෝරම්/රෙඩිට් වලට ගිහින් බලපන් ලේටස්ට් ත්රෙන්ඩ් එක ගැන, උන්ට තියෙන උවමනාවන් , ප්රශ්ණ දිහා පොඩ්ඩක් බලපන්. ඊට පස්සේ උබ ඒකට සොලියුෂන් එකක් දීපන් හොද ප්රයිස් රේන්ජ් එකක් දාලා, ඒක එක පැකෙජ් හදපන්, කරන වැඩේ හොදට කරපන්. කෙල්ලෝ එහෙම කැමතියි ලුක් එකට, උබ සයිට් එකක් හදනවා නම් රෙස්පොන්සියුව් තීම් එකක් දාලා ලස්සනට හදපන්, ගෑණු ටික ගෝ ගාලා එයි. පෝසත් උන්ව බැදලා ඉන්න ගෑණු වියදම් කරන්න ගොඩක් දක්ෂයි. ඒ සල්ලි අද්දලා ගන්න ක්රම හදපන්. එහෙමයි බිස්නස් එකක් නග්ගලා ගන්නේ. තව එක එක ක්රම ඇති පොඩ්ඩක් ෆෝරම්/රෙඩිට් ඔළුව දාලා බලපන්. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom