Upwork wala freelance karana aya waren mehata!

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,977
    31,765
    113
    දෙයියො වේලෙනවද? උඹලගෙ අම්ම අහන්න කිව්ව :rofl:
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    මොකක්ද බන් ඔය affiliate marketing කියන්නේ? පොඩ්ඩක් සරලව විස්තර කරපංකෝ.

    එක එක පොඩක්ට්ස් ප්‍රොමෝට් කරල ඒවා වලින් කමිෂන් එකක් ගන්න එක. eg:- amazon products ඔයාගේ සයිට් එකේ ප්‍රොමෝට් කරල ඔයාගේ රෙෆරල් ලින්ක්ස් හරහා කවුරු හරි බඩු ගත්තොත් ඒවා වලින් කමිෂන් එකක් ලැබෙනව.
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,300
    41,086
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    එක එක පොඩක්ට්ස් ප්‍රොමෝට් කරල ඒවා වලින් කමිෂන් එකක් ගන්න එක. eg:- amazon products ඔයාගේ සයිට් එකේ ප්‍රොමෝට් කරල ඔයාගේ රෙෆරල් ලින්ක්ස් හරහා කවුරු හරි බඩු ගත්තොත් ඒවා වලින් කමිෂන් එකක් ලැබෙනව.
    Oya hutu karala kohomada ban salli ganne? :rofl::rofl::rofl:
    Mata issara oDesk eke $1000 per week hoyanawa.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,452
    17,443
    113
    Auckland
    Oya hutu karala kohomada ban salli ganne? :rofl::rofl::rofl:
    Mata issara oDesk eke $1000 per week hoyanawa.

    24ovor8.jpg