Upwork Web Development

S_M_S

Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    කලුවා කියන්නෙ මාරපන ගිය ඩයල් එකද?

    Upwork එකේ register වෙලා, ඒකෙ තියෙන jobs/tasks වලට apply කරපන්.
    Clientsලා උඹ සුදුද, කලුද කියලා බලලා සුදුයි නම් order/hire කරයි.
    ඊටපස්සෙ වැඩේ කරලා යවන්න තියෙන්නෙ.
    (මං වැඩිය ඕක දන්නෑ)
     
    • Like
    Reactions: Psiko