Account එක වැරදිලා Delete උනා (PC එකේ අවුලකින්) Email එකෙන් Log වෙන්න ගියාම Your account has been closed. Please contact customer support if you would like to reopen your account. කියල වැටෙනවා. ඉතිං Customer Support Chatbot ට ආයි Reopen කරන්න කියද්දි පැය 48ක් ඉන්න කිව්වා. දැන් පැය 50කුත් ගිහින් ඒ පැත්තෙන් කිසිම Update එකක් නෑ Email එකේ. මුන් මේක Reopen නොකරයිද? Tracking කරන්න TicketID එකක් දීලා තියේ' ඒත් Log නොවී Account Status Track කරන්නෙ කොහොමද?
