U'r Mobile phones... so far u used...

lahirufx+

Well-known member
  • Oct 13, 2008
    9,314
    3,101
    113
    6°54′N 79°54′E
    ubala ada wenathuru pavichchi karapu mobile phone wala pinthoora hari, midels hari mrthana daapan...



    Lenovo%20E700%20Mobile%20Cell%20Phone.jpg
    Lenovo E700 2006




    bought From Qatar june 2010, fallen & broken in july..

    යාළුවා ඔයත් lenovo E700 එකක් පාවිචිකරලා,මම මේක මස් කරලා කවරෙක දල තියෙනවා ආරක්ෂාවට:baffled::baffled::baffled: .......pcsync මතකද:shocked:
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මුලින්ම පාවිච්චි කලේ Nokia 8210 එකක්..
    nokia+8210.jpg


    ඒකා මැරුණට පස්සේ පාවිච්චි කලේ Nokia 6100 එකක්..
    nokia-6100-g.jpg


    ඊට පස්සේ අම්මි අරගෙන දුන්නා Sony Ericsson W550i එකක්..
    1247158191-1.jpg

    මේක මාරම 4n එක..
    Sounds එහෙම මරු..
    ඒත් අම්මෙක් අප්පෙක් නැති අවජාතක බල්ලෙක් ඒක හොරකං කලා..

    අවාසනාවක මහත..
    මට Vodafone 225 එකකට යන්න වුනා..
    Vodafone-225.PNG


    ඒ වුනාට මම එච්චරම අවාසනාවන්ත නෑ..
    බාප්පි මට Samsung E250 එකක් ගෙනත් දුන්නා..
    samsung_E250_noir.jpg


    ඒකේ Ribbon එක යනකොටම අනිත් බාප්පි මට Karbonn K451M එකක් ගෙනත් දුන්නා..
    karbonn-k451m.jpg


    ඒකත් බිම වට්ටගෙන Display යවාගත්තට පස්සේ මට 4n එකක් නැති වුනා..
    ඉතිං මම සල්ලි සල්ලි කියලා බලන්නේ නැතුව යාළුවෙක්ගෙන් Nokia N73 එකක් ඉල්ලගෙන Use කළා..
    nokia-n73.jpg


    එයාත් රට යනකොට ඒක ඉල්ලගෙන ගියා..
    ඉතිං මොනවා කරන්නද..
    මේ පාරත් සල්ලි සල්ලි ක්ඉයලා බලන්නේ නැතුව තවත් යාළුවෙක්ගෙන් Sony Ericsson J120 එකක් ඉල්ලගත්තා..
    images


    ඔය අතරේ බාප්පි Nokia E71 එකක් ගෙනාවා Uncle කෙනෙක්ට දෙන්න..
    මම ඕක ගිහින් දෙන්නම් කියලා ඒක ඉල්ලගෙන මම Use කළා..
    nokia-e71.jpg

    පස්සේ ඒකත් දෙන්න වුනා..
    දැන් මගේ ළඟ 4n 1ක් නෑ..

    ඔයාලා කාගේ ළඟ හරි වැඩිපුර 4n 1ක් තියෙනවනම් මට කියන්න..
    ඉස්තුතියි..
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,519
    10,629
    113
    Nugegoda, Sri Lanka
    2300x.th.jpg

    Nokia 2300

    3230.th.jpg

    Nokia 3230

    6630k.th.jpg

    Nokia 6630

    nokia6680.th.jpg

    Nokia 6680

    e51dc.th.jpg

    Nokia E51

    e71h.th.jpg

    Nokia E71

    1202yn.th.jpg

    Nokia 1202 (Still Using as Backup and abused to Max)

    bold9780.th.jpg

    Blackberry Bold 9780 (Solely for Data purpose and emails)
     
    Last edited:

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    Motorola T191
    S/E k510
    Nokia 6600
    Nokia 6288
    Nokia 6630
    Nokia 3110
    S/E k550
    Nokia 3110c
    Nokia 5310 XM
    Nokia 1200
    Nokia N82
    Nokia 6120 C
    Nokia 5130 XM + Nokia 1200 (now using)
     
    Last edited:

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    1.
    nokia-3310.jpg




    2.
    motorola-c117.jpg


    3.
    no1100.gif


    4.
    Sony-Ericsson-K510-01.jpg


    5.
    w300_title.jpg


    6.
    nokia-6070-g.jpg


    7.
    sony_ericsson_k770.jpg


    8.
    32_main.jpg


    9.
    lg-optimus2.jpg
    මේක නම් එලකිරි ෆෝන් එක. Android OS:yes::yes: But Flasher එකක් නෑ.:( ඒ හින්ද ආපහු මේකට බැස්ස:yes::yes:

    5897-KU9901.jpg