ur paintings and sketches

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    thanks DoooOOoDEEE!!!!!ow ban 2005 waladi adapu ekak :)

    welldone-vi.gif
     
    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    wow eee effect eka sirawatama thiyanawa macho.....sira methoda eka .... exact iron man :cool: ..... thawa popular characters adinna hode :D ......mamath pencil eken adina ewa photos aran dannam , color karannathama theren neththe :baffled: .....keep posting :)

    sure matchan :) i'll do more :D
     
    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    onna katiyata balanna man video links tiakak dennam methana mage painting / 3D / VFx okkoma weda kalie thiyenawa :)

    fb inna okkotama balatha heki :)

    me video eka trailer ekak man vesak walata karapu pro. ekak gena. eka isella balanna :)

    http://www.facebook.com/group.php?g...ideo/video.php?v=399537621519&oid=44103147619

    me thiyenne project eka

    part 01

    http://www.facebook.com/group.php?g...ideo/video.php?v=403965211519&oid=44103147619

    part 02

    http://www.facebook.com/group.php?g...ideo/video.php?v=404007276519&oid=44103147619

    comment ekak danna hode :)
     
    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    ශා නියමයි ඇත්තටම මම මේ ත්‍රෙඩ් එක ගොඩක් වටිනව. මමත් චිත්‍ර වලට ගොඩක් ආසයි ඒත් මම චිත්‍ර කරේ 9 වසර වෙනකන් විතරයි.:( . ඉතින් මමත් කැමති නිලියකගේ චිත්‍රයක් බලාගන ඇන්දා. බලන්නකො හොදද කියල:):):):) තව අදින්න තියෙනව මේකෙ. මම මීටකලින් මෙහෙම බලාගෙන පැන්සලෙන් අදින්න උත්සාහකරල තියෙන්නෙ එකම එක චිත්‍රයයි ඒකත් හරියට කරගන්න බැරිඋනා බාගෙට නැවැත්තුවා. මේකෙ අඩුපාඩු ගැන මම දැනගන්න ගොඩක් කැමතීයි මොකද මේක මට කොහොමහරි සම්පූර්නකරන්න ඕනෙ. මට මේකෙ කොන්ඩෙ තමයි ඇදගන්න බැරි :(:(:(

    11062010321.jpg
    aishwaryaraig.jpg
     
    • Like
    Reactions: anrdeknyke

    wow niyamai bro kiyanna tharam adupaaduwak nam ne :D
    oka complete karala mekata post karannako. :)

    EK eke chithra pitiwa lassana karanna thawa help karanna hode :)
     
    wow super job macho :shocked: niyametama thiyenawa .......updates danna :cool: api balan innawa :D
     
    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    wow niyamai bro kiyanna tharam adupaaduwak nam ne :D
    oka complete karala mekata post karannako. :)

    EK eke chithra pitiwa lassana karanna thawa help karanna hode :)

    thanks bro:):):)

    wow super job macho :shocked: niyametama thiyenawa .......updates danna :cool: api balan innawa :D

    thanks bro:):):)

    welawak thamai ithin naththe math puluwan hamawelawema andinnamko mekath hariyata bhawanawak wage:):). mekenam konde andaganda godak dukwindinda wei wage hehe:):):):)
     
    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    thanks bro:):):)

    thanks bro:):):)

    welawak thamai ithin naththe math puluwan hamawelawema andinnamko mekath hariyata bhawanawak wage:):). mekenam konde andaganda godak dukwindinda wei wage hehe:):):):)

    ow godak loku iwaseemak one :) hebei chithra adina eka ape dakunu mole wardanya wenna upakari wenwa :)
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ow macho bhawanawak wage thama ekanam aththa ......ne oyata konde danna puluwan don't worry ........ danatamath oya bageta wada iwaraine :cool:
     
    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    යන්තම් කොන්ඩෙ ඇදගත්තා. අදමයි මුල්ම වතාවට කාන්තාවකගෙ කොන්ඩයක් ඇන්දෙ:):):):) ඇදපු පැන්සලනම් හොදටම අප්සෙට් ඒකෙන් ගොඩක් ඩාක් කරන්න බෑ.

    aish3.jpg
    11062010332.jpg
     
    • Like
    Reactions: 88gee

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    යන්තම් කොන්ඩෙ ඇදගත්තා. අදමයි මුල්ම වතාවට කාන්තාවකගෙ කොන්ඩයක් ඇන්දෙ:):):):) ඇදපු පැන්සලනම් හොදටම අප්සෙට් ඒකෙන් ගොඩක් ඩාක් කරන්න බෑ.

    aish3.jpg
    11062010332.jpg

    shaaaa mare maru tope top onna man rep ekakuth dennam kp ;)
    \ela den man oka paata karannada ;)