Uranium arrives in Bangladesh for Russia-backed nuclear plant..☢️

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,979
    198,344
    113
    Colombo, Sri Lanka
    Ewarai. Chernobyl next door!
    jN3azue.jpg
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,213
    49,563
    113
    සේදවත්ත
    ලංකාවේ ඔවා කරානම් ජෙප්පෝ පාරේ මැරෙනවා 🤣
    මයින්ද මාතිය කරා නම් අපි විකිරණ කාන්දු වෙලා මැරෙන්නේ , මාටිය ගහලා කුනුකොල්ලෙට බඩු ගෙනත් කරලා
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    මයින්ද මාතිය කරා නම් අපි විකිරණ කාන්දු වෙලා මැරෙන්නේ , මාටිය ගහලා කුනුකොල්ලෙට බඩු ගෙනත් කරලා
    මහින්ද මහතාය නැතුව ඔවා කරන්න එකෙක් නැහැ බං මොකෝ රණිලා කරනවා කියන්න ද ඔවා🤣
    න්‍යශ්ටික බලාගාර යක් හදන්නේ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව මහින්ද නෙවෙයි මෝකා කරත් ඒ ප්‍රමිතියට හදන්න ඕනේ
     
    • Like
    • Sad
    Reactions: Mr Bones and NRTG

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ලංකාවේ ඕකක් හදනවා කියල කිව්වොත් සිංහලු කියනවා යාපනේ පැත්තෙ ගහපන් කියල. දෙමලු කියනවා හම්බන්තොට ගහපන් කියල.

    සින්හල, දෙමල දෙකම බේරලා කාන්තන්කුඩි ටවුම මැද්දෙ හදමු
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,213
    49,563
    113
    සේදවත්ත
    මහින්ද මහතාය නැතුව ඔවා කරන්න එකෙක් නැහැ බං මොකෝ රණිලා කරනවා කියන්න ද ඔවා🤣
    න්‍යශ්ටික බලාගාර යක් හදන්නේ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව මහින්ද නෙවෙයි මෝකා කරත් ඒ ප්‍රමිතියට හදන්න ඕනේ
    ප්‍රමිතියට හදපු නොරිච්චෝලේ 🤷🤭
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113


    reactors වල patent තින්නේ uranium rods වල හැඩේට .
    reactor එක ගත්ත company එකෙන්ම rods ගන්න වෙන්නේ පිටින් ගන්න බැහැ


    බංගලි වළලු කියන්නේ quality items , නෙපලේ එහෙම පොඩි ගෙවල් වලත් moldings ,උළුවහු ජනෙල් පට්ට ලස්සනයි .
    නෙපලේ එහෙම ආක්‍රමණ වලින් බේරුනා නිසා ඉතිරි වෙලා තීන්නේ
    thumbs_b_c_ce929874c3be4a81ddd7728a78e37a30.jpg
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    ප්‍රමිතියට හදපු නොරිච්චෝලේ 🤷🤭

    තොපේ කලවම් ජෙප්පො තමා ඕක කඩන්නේ නට් බුරුල් කර කර දේශපාලන වාසි ගන්න.. ඕක නැවතුනොත් අායේ දවස් ගාණක් යනවා අායෙත් ස්ටාර්ට් කරන්න..ඒක දන්න නිසාම ඕකේ වැඩ කරන වල් සක්කිලි ජෙප්පෝ රාජපක්ෂලට අාවාසි වෙන්න ජන්ද කිට්ටු වෙනකොට ඕක කඩනවා..රාජපක්ෂ කෙනෙක් බලේ ඉන්නනකොට ඕක කඩනවා වැඩියෙන් රටේ ප්‍රශ්ණ අැති කරන්නන.චීනය කියන්නේ පුරුදු වෙන්න බලාගාර හදන උන් නෙමෙයි.ඉන්දුනීසියාවෙ තව අාසියාවේ රටවල ඕන තරම් තියෙනව චීන ගල් අඟුරු බලාගාර.ඵහෙනම් ඒවත් කැඩෙන්න ඵපැයි..සාම්පූර් බලාගාරේ හදනකොට ජෙප්පො උද්ඝෝෂණ කරපු හැටියෙන්ම හිතාගන්න පුළුවන් ඕකුන් තරහ තියෙන්නේ කාත් ඵක්කද කියලා
     
    Last edited:
    • Sad
    Reactions: NRTG