Urgent:නිල්වලා අසාමාන්‍ය ලෙස ඉහළ

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    Urgent:නිල්වලා අසාමාන්‍ය ලෙස ඉහළ

    නිල්වලා ගඟේ ජල මට්ටම අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

    flood-warning.jpg

    එහි ජල ප්‍රවාහන හා ගංවතුර පද්ධති අංශයේ අධ්‍යක්ෂ ජානකී මීගස්තැන්න මහත්මිය සඳහන් කළේ ආරක්ෂිත ස්ථානවල සිටින වඩාත් ජනතාව වඩාත් විමසිලිමත් විය යුතු බව ය.

    නිල්වලා යෝජනා ක්‍රමය යටතේ ඉදිකරන ලද ගංවතුර බැමිවලට ඉහළින් ජලය ගමන් කිරීම හේතුවෙන් ගංවතුර බැමි කැඩී යාමේ අවදානමක් පවතී.

    ගාල්ල හා මාතර දිස්ත්‍රික් වාරිමාර්ග අධ්‍යක්ෂ දීපිකා ත්‍රිමාවිතාන මහත්මිය සඳහන් කළේ, ජනතාව තවදුරටත් එම ස්ථානවල රැඳී සිටීම අවදානම් බව ය.

    මේ හේතුවෙන් අදාළ ස්ථාන නැරඹීමට පැමිණීමෙන් සහ එම ස්ථානවල රැඳී සිටීමෙන් වළකින ලෙස දීපිකා ත්‍රිමාවිතාන මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

    --------------------------------------------------------------------------------------------------------------------------------

    නිල්වලා ගගේ ආරක්ෂිත බැමි කැඩී යාමේ අවදානමක් - අවට ජනතාවට ඉවත් වන්නැයි උපදෙස්

    කළු, ගිං, කැළණි සහ නිල්වලා ගංගාවන්හි දෙපස පිහිටි ප‍්‍රදේශ රැසක් තවදුරටත් ජලයෙන් යටවී පවතිනවා.

    මේ නිසා එම ගංගා අවට සිටින පදිංචිකරුවන්ට වහා ආරක්‍ෂිත ස්ථාන වෙත යොමු වන ලෙසයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ.
    ගංවතුර තත්ත්වය පවතින ප‍්‍රදේශවලට වර්ෂාවක් ඇති නොවුනද ඉහළ ජල පෝෂක ප‍්‍රදේශවලට තවදුරටත් වැසි පතිත වනවා.

    ගිංගගේ ජල මට්ටමද ඉහළ යාම හේතුවෙන් වැලිවිටිය, උනන්විටිය, මාපලගම, බද්දේගම ප‍්‍රදේශවලද මහා ගංවතුර තත්ත්වයක් හටගෙන තිබෙනවා.
    ගිංගගේ තවලම ජල මාපකයේ ජල මට්ටම අද උදෑසන සටහන් වුයේ අඩි 37 යි දශම 7 යි 3 ක් ලෙසයි. තවලම ජලමාපකයට අනුව මහා ගංවතුර තත්ත්වයක ජල මට්ටම වන්නේ අඩි 20 ක්.

    මේ වනවිට එම මට්ටමද ඉක්මවා ගොස් ඇති බවයි වාර්මාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළේ.

    මේ අතර නිල්වලා ගගේ ජල මට්ටම අසාමාන්‍ය ලෙස ඉහළයාම නිසා නිල්වලා යෝජනා ක‍්‍රමය යටතේ ඉදිකර ඇති ගංවතුර ආරක්‍ෂිත බැමිද කැඞීයාමේ අවදානමක් මතුව තිබෙනවා. ඒ, සැඩ පහර එම බැමිවලට ඉහළින් ගලායාම හේතුවෙන්.

    ගංවතුර ආරක්‍ෂිත බැමි ආසන්නයේ සිටින පදිංචිකරුවන්ට වහාම සිය නිවාසවලින් ඉවත් වන ලෙස හා ගංවතුර නැරඹීමට යාමෙන් වළකින ලෙසයි වාරිමාර්ග දෙපාර්තමේනතුව ජනතාවට දැනුම් දෙන්නේ.
     
    Last edited:

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,448
    3,836
    113
    Maligawatta
    නිල්වලා ගඟේ ජල මට්ටම අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

    flood-warning.jpg

    එහි ජල ප්‍රවාහන හා ගංවතුර පද්ධති අංශයේ අධ්‍යක්ෂ ජානකී මීගස්තැන්න මහත්මිය සඳහන් කළේ ආරක්ෂිත ස්ථානවල සිටින වඩාත් ජනතාව වඩාත් විමසිලිමත් විය යුතු බව ය.

    නිල්වලා යෝජනා ක්‍රමය යටතේ ඉදිකරන ලද ගංවතුර බැමිවලට ඉහළින් ජලය ගමන් කිරීම හේතුවෙන් ගංවතුර බැමි කැඩී යාමේ අවදානමක් පවතී.

    ගාල්ල හා මාතර දිස්ත්‍රික් වාරිමාර්ග අධ්‍යක්ෂ දීපිකා ත්‍රිමාවිතාන මහත්මිය සඳහන් කළේ, ජනතාව තවදුරටත් එම ස්ථානවල රැඳී සිටීම අවදානම් බව ය.

    මේ හේතුවෙන් අදාළ ස්ථාන නැරඹීමට පැමිණීමෙන් සහ එම ස්ථානවල රැඳී සිටීමෙන් වළකින ලෙස දීපිකා ත්‍රිමාවිතාන මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

    Allah ge kemaththa ban, :lol::lol::lol::lol::lol:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,434
    20,903
    113
    Panadura
    අල්ලහ එච්චර සක්කිලි දෙවි කෙනෙක් ද?

    ඔය හම්බ පක්කු අල්ලෙක් තියා
    අල්ලාගේ ප# වත් දැකලා නෑ බන්
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    උඹෙ අල්ලාහ්-ත-ආලා ඔච්චර ගොං සහ පොන්න ද බං....
    ගොඩපිටිය පල්ලිය වහලෙ ළගට වෙනකං යට කරල තියෙන්නේ....
    ලොල්.....

    Allah ge kemaththa ban,:lol::lol::lol::lol::lol:
    Allah නානවා මං හිතන්නේ.....
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    Allah ge kemaththa ban, :lol::lol::lol::lol::lol:

    මේ සේරම අර අල්ලහ් කියන පකයගේ කැමැත්තනේ. ඒ පොන්නය කැමති කෙළවෙන දේවල් වලට විතරයි. උගේ දෙයිය කම හරකෙක්ට දෙන්න තියෙන්නේ.