බත් කැඳ කියලා අපි කියන්නෙ නම් බත් එකෙන් පෙරලා ගත්ත කැඳ වලට ....
ලුණු කැඳ හදන්න කම්මැලි වුනාම බත් එකට වතුර කෝප්පයක් විතර වැඩිපුර දාල බත බාගෙට ඉදෙනකොටම පෙරල ගන්නව බොන්න...
මේක කඩෙන් ගන්න නම් බැරිවෙයි .....
rice cerial කියන්නෙ හබල පෙති වලටද ?
------ Post added on Jul 24, 2023 at 10:12 PM