URGENT - මගේ firefox එක hack කරන්නද හදන්නේ?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    අඩෝ මට මෙන්න මේ මේල් එක ආව. මම කරපු request එකකුත් නෙමෙයි. මේකේ ඉන්ග්ලිෂ් ට්‍රාන්ස්ලේට් එක තමා
    Was that you?

    Chrome on Windows 10
    Petaling Jaya, 10, Malaysia (approximately)
    IP Address: 121.121.57.253
    10:41:16 PM (MYT) Saturday, June 6, 2020

    If yes, then here is the verification code:

    933683

    It expires in 5 minutes.

    දැන් මේකේ විදිහට මම පාස්වර්ඩ් වෙනස් කරන්න ඕනද? නැත්තන් paasword වෙනස් කරද්දී අලුත් එක අල්ලන්න අටවපු උගුලක්ද?

    1591454737184.png
    :confused:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    එක්ස්ටෙන්ෂන් දාන් ඉන්නවද බන්??? ඔන්න ඕවා හින්දා තම ඔය එන්නේ මගෙත් 1 BTC, 2015 වගේ කෙල උනා ඔය එක්ස්ටෙන්ෂන් මගුලක් හින්දා.
     
    • Like
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    එක්ස්ටෙන්ෂන් දාන් ඉන්නවද බන්??? ඔන්න ඕවා හින්දා තම ඔය එන්නේ මගෙත් 1 BTC, 2015 වගේ කෙල උනා ඔය එක්ස්ටෙන්ෂන් මගුලක් හින්දා.
    මේ ටික තමා දාගෙන ඉන්නේ
    1591455573298.png


    Just ignore and change the password :P
    ඔව් නේද බන්. වෙනස් කරල දාන්න ඕන.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    2 step on karalada? nathnam on karala pass eka change karapan..
    Oka enne aluth device ekakin log weddi neda? password reset karanna gihin neweine
    නෑනේ බන්. කනේක්ටඩ් ඩිවයිසස් වල යටම තිබ්බ මේක.
    1591455844989.png


    කොහොමද ටුස්ටේප් දාගන්නේ?
    හරි දාගත්ත

    මම අර එකෙක්ගේ මේල් එකකින් coinsbit ලබ්බේ රෙජිස්ටර් වුනාට පස්සේ ඒ අකවුන්ට් එකටත් එක එක ip address වලින් ලොග් වෙනවා කියල නොටිෆිකේෂන් එනවා බන් හැමදාම. ඒකෙ ඇති ලබ්බක් නෑ. ඒක නිසා ගණන් ගත්තේ නෑ. කොහොමද බන් එක එකා ලොග් වෙන්නේ ඒකට?