Urgent help - chip එකක ඩේටා recovery

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,811
    28,189
    113
    CCTV data වගයක් missing වෙලා තියෙනවා. chip එකේ data recovery කරගන්න හොඳ software එකක් suggest කරන්න.

    අනන්තවත් ඒවා තියෙනවා. ඒ උනාට මට වැඩේ හරියටම ගොඩ ගිය එකක් ඕනි.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,074
    153,287
    113
    Thanks bro

    Meka kohomda machan, success da?
    Recuva එකයි, Auslogics එකයි තමයි මාත් පාවිච්චි කරන්නෙ. සොෆ්ට්වයාර් එක නම් හොදයි. Data recovery වලට අමතරව file shredder, File wiping ඔප්ෂන් එකත් තියෙනවා ඕකෙ. :yes:
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,313
    8,262
    113
    Recuva
    ඔන දෙයක් එනවා ශොප් එකට කෙල්ලො කොල්ලෝ පොන් ගෙනාපුවම වැල එහෙම recover කරගන්න මේකෙන් මං.. මගේ ගාව අපේ ප්‍රදේෂයේ නම් ගම් වශෙයෙන් වැල් ඩේටාබෙස් එකක් තියනවා... කොටින්ම කිව්වොත් පරෙ යනකොට අපේ ටවුන් එකේ එකෙන් පෙන්නුව උගේ විඩියෝ එක මං ගාව තියනවා..