අපි ඇඳපු graphic එකක අයිතිය වෙන කාට හරි පවරලා දෙනකොට ඒකට ඕන කරන copyright release document එක හදාගන්නේ කොහොමද.. ? කාගේ ළඟ හරි sample එකක් තියෙනවනම් මට ඒක දෙන්න.. ලොකු උදව්වක්...