thisNameIsForElakiri

Well-known member
  • Sep 2, 2017
    9,192
    9,670
    113
    උබ කෝකටත් පැමිනිල්ලක් දාපන්. ඔය එජන්සි කාරයෝ එක එකාට පොලු තියලා වෙන උන්ගෙ id වලින් සිම් අරන් ඉන්නෙ
    Thankz bn !
     
    • Like
    Reactions: hitter

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,146
    6,267
    113
    උඹ වෙන තැනකට යයි කියලයි ඕක තියා ගන්නේ. පොඩි සද්දයක් දාලා තමයි ගන්න වෙන්නෙ.
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,192
    9,670
    113
    උඹ වෙන තැනකට යයි කියලයි ඕක තියා ගන්නේ. පොඩි සද්දයක් දාලා තමයි ගන්න වෙන්නෙ.
    රුමේනියා යවන එජ්න්සී තියෙනවා දෙහිවල. ඔය වගේ පාස්පොර්ට් අරන් වාත වෙන්නෙ නැ
    බොරු කියන්න ඹ්නෙ නෑ රට යන එකත් එපා වුනා !
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,146
    6,267
    113
    බොරු කියන්න ඹ්නෙ නෑ රට යන එකත් එපා වුනා !
    මේ රටේ මොනදේ කරන්න ගියත් එපාවෙන විදිහට තමයි සිස්ටම් හැදිලා තියෙන්නෙ, මේක බංකොළොත් නොවුනානම් තමයි පුදුමෙ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,761
    85,938
    113
    ආශ්චර්යමත් රටක
    Echchara rasthiyadu wenna bane me kaleth ekka anika un registration fee ekakuth gaththa 10k ! Man eka illuveth naha

    Heta udeta enna kivva dan kagahuvama! Hetath naththam ehema krnava

    policiyata kiyanna kalin uba un ekka katha karapuwa record karapan machan. karala naththan heta wath karapan. heeta gema illanna epa. dawas 2k withara oka hala record karapan. eetath passe dhenne nattan polisiyata yanawa kiya[pan. e kathawath record karapan.

    eeta passe policiyata paminili karapan. wena kenekge passport ekak ehema thiyan inna ba katawath. eka waradak.

    ov neda ? Passport eke sacn copy ekakgaththama athi ne one deyak krnna ?

    ow.
    ------ Post added on Jul 2, 2022 at 4:10 PM