Thankz bro !ehema passport, NIC thiya ganna ba katawath. police complaint ekak danna
EHema thyaganna eken unta thyna vasiya mokadda?ehema passport, NIC thiya ganna ba katawath. police complaint ekak danna
Thankz bro !
EHema thyaganna eken unta thyna vasiya mokadda?
------ Post added on Jul 1, 2022 at 10:43 AM
මොකද ඒජන්සි එක ?Romania mchn
NIC and Passport katawath thiyaganna behe. denne nethnam Police Complain Ekak dannaAgency eken Passport eka thiyagena illuvama denna parakku krnvnm mko krnna one ?
Job offer eka enna klin mama epa kiyla kivve ! Anika Mama passport eka illuvama handover krnnam kiyana date katha kalama thava passata danva!මොකද ඒජන්සි එක ?
(රෝමෙනි ය Visa එක එන්න මාස 5ක් යානාව මචං .)
සමහර විට Pass port එක වෙන කොහේහරි දාලා ඇති . පොඩ්ඩක් ගිහින්ම දවසක් වගේ එතැන ඉඳලා ලොක්කා හම්බ වෙලාම කියන්නJob offer eka enna klin mama epa kiyla kivve ! Anika Mama passport eka illuvama handover krnnam kiyana date katha kalama thava passata danva!
පොලීසියට පැමිනිලි කරන්න උන්ගෙ නම් ගම් එක්ක.Agency eken Passport eka thiyagena illuvama denna parakku krnvnm mko krnna one ?
Echchara rasthiyadu wenna bane me kaleth ekka anika un registration fee ekakuth gaththa 10k ! Man eka illuveth nahaසමහර විට Pass port එක වෙන කොහේහරි දාලා ඇති . පොඩ්ඩක් ගිහින්ම දවසක් වගේ එතැන ඉඳලා ලොක්කා හම්බ වෙලාම කියන්න
Heta udeta enna kivva dan kagahuvama! Hetath naththam ehema krnavaපොලීසියට පැමිනිලි කරන්න උන්ගෙ නම් ගම් එක්ක.
Agency eken Passport eka thiyagena illuvama denna parakku krnvnm mko krnna one ?
ehema passport, NIC thiya ganna ba katawath. police complaint ekak danna
Agancy eka register welanm thiyanava ! Mata visa ekak ave naha ! Eeth eyalata exact date ekak kiyanna puluvnne apahu mata denna puluvn , mona process ekata dammath davasin davasa kal yanna baha ne !කන්සියුලර් වැඩට රිට්න් ඇග්‍රිමන්ට් මත දෙන්න පුලුවන්.
එහෙම සීන් එකකට ද තියාගන්තේ?
හරි ඒජන්සියක්ද කියල මුලින්ට හොයපං
විසා පොසෙස් එකට දාලාද කියලා හොයපං
විසා එක හරිද කියලා හොයාලා හොයපං.
ඔය මුකුත් නැත්තම් ඉල්ලගනින්.
ov neda ? Passport eke sacn copy ekakgaththama athi ne one deyak krnna ?පාස්පොර්ට් එක දෙන්න එපා යකෝ පිස්සු ද? එහෙම තියා ගන්න බෑ අනුන්ගේ පාස්පොර්ට් එකක්. ඔය උබ වෙන එක්කින් යයි කියලා ඔක තියාන් ඉන්නෙ
ov neda ? Passport eke sacn copy ekakgaththama athi ne one deyak krnna ?
පොලිසිය පැමිනිල්ලක් දානව හෙට දුන්නෙ නැත්තම්ඔව් බන්...පාස්පොර්ට් ඔෆිස් එකෙන් පරන එකවත් ගන්නෙ නැ අලුත් එක හදන්න ගියාම.
මෙ දවස් වල ඔවා තැන් තැන් වල දාන්න එපා ආයෙ ගන්න ගියොත් මල වදේ. අනික උබෙ පාස්පොර්ට් එක අරන් උන් මොන ජල්‍තර වැඩ කරනවා ද දන්නෙ නෑ
පොලිසිය පැමිනිල්ලක් දානව හෙට දුන්නෙ නැත්තම්