Urgent Problem! Help me! හදිසි ප්‍රශ්නයක් 399$+ ගානක් Web හරහා ගෙවීම.

mesua90

Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    Urgent Problem! Help me! හදිසි ප්‍රශ්නයක් 399$+ ගානක් Web හරහා ගෙවීම.

    මට ඇමරිකාවෙන් ටැබ් එකක් ගේන්න ගන්න 50000කට වඩා ගෙවන්න ඕනෑ,
    මේක කරන්නේ මොන කාඩ් එකෙන්ද?
    මාස්ටර් කාඩ් ඒකෙන් $ ගෙවන්න අකවුන්ට් එකේ රුපියල් තියාගෙන පුලුවන්ද?
    (සම්පත් වෙබ් කාඩ් එකේ දවසට 40,000 ලු පුළුවන්.)
    මේ කාඩ් වලින් පිට රට ඉන්න කෙනෙක්ට සල්ලි යවන්න පුළුවන් ක්‍රමයක් තියනවද?:oo:
     
    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    උඹගේ ක්‍රෙඩිට් කාර්ඩ් ලිමිට් එක 50,000ට අඩුද? බෑන්ක් එකට කියල ලිමිට් එක වැඩි කරව ගන්න පුලුවන් "වන්ටයිම් පේමන්ට්" කියලා. නැත්තම් හැටන් නැෂනල් කාර්ඩ් එකෙන් පුලුවන්.
     
    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    උඹගේ ක්‍රෙඩිට් කාර්ඩ් ලිමිට් එක 50,000ට අඩුද? බෑන්ක් එකට කියල ලිමිට් එක වැඩි කරව ගන්න පුලුවන් "වන්ටයිම් පේමන්ට්" කියලා. නැත්තම් හැටන් නැෂනල් කාර්ඩ් එකෙන් පුලුවන්.

    මගේ එකේ 40000 මං හිතන්නේ, වෙන ක්‍රමයක් නැද්ද?