සී සී ටී වී (CCTV) කැමරා හයි කරන කවුරු හරි ඉන්නවා නම් මැසේජ් කරන්න... අපේ පැත්තෙ හොරු සෙට් එකක් ඉන්නවා උස්සන්න පුලුවන් යකඩ කෑල්ලත් උස්සන් යනවා... මට ඕන කැමරා 4ක් රෙකෝඩින් ෆැසිලිටි එක නයිට් විශන් ගුඩ් කොලිටි වෙන්න ඕන.. කරන කෙනෙක් ඉන්නවා නම් ප්‍රයිස් එකත් එක්කම එන්න... ඉක්මනට වැඩේ කරගන්න ඕන