Urine Problem (HELP)

SL Hypocrite

Well-known member
  • Sep 17, 2014
    2,420
    1,358
    113
    ubata ona uththare me thread eke thiyanawa mama dapu. balahan.
    e wagema ikmanata beheth ganin. oka ledak :no::no: muladima adunagena beheth karahan.


    http://www.elakiri.com/forum/showthread.php?t=1597170

    Yes Can be due to the enlargement of prostrate Gland. How Old are you? or if you are young may be Prostatitis ., Get a full Urine report and see if there are pus cells more than normal, then do urine culture ABST and if there is an infection see your GP or an urologist.
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    kegel exercises කරපන්. නෙට් එකේ සර්ච් පාරක් දාල වැඩි විස්තර හොයා ගනින්. කාන්තා පිරිමි දෙපක්ෂයටම පොදුයි.
     

    rwnfrnnd

    Active member
  • Sep 9, 2008
    653
    40
    28
    Gam5
    යටි බඩ ආශ්‍රිත මාංශ පේශිවල දුර්වලතාවයක් වෙන්න පුළුවන්. දොස්තර කෙනෙක් හම්බවෙන එක කොහොමත් හොඳයි. හැබැයි එක පාරටම බරපතල ලෙඩක් කියල බය වෙන්න එපා.
    කෙලින්ම උත්තරයක් නොවුනත් හොඳ පුරුදු ටිකක්;
    - පාන්දරින් නැඟිටින්න. වෙන දේවල් කන්න බොන්න කලින් ඇල් වතුර වීදුරුවක් බොන්න.
    - සමාන කාල පරතරයක් ඇතුව තව වතුර වීදුරු 7 ක් වත් දවස පුරා බොන්න. කෑමට පස්සෙ බොන්න ඕන කට හෝදන්න තරමට විතරයි. එක පාරට ගොඩක් වතුර බොන්නත් එපා.
    -
    සැර කෑම බීම අඩු කරන්න.
    - ඇඟේ හැම මාංශ පෙශියකටම ව්‍යායාම තියෙනව. නවීන
    ව්‍යායාම වගේම යෝග ව්‍යායාම, දෙවර්ගයම. පොඩ්ඩක් හොයල බලන්න.
     
    Last edited:

    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,950
    721
    113
    යාළුවනේ මට මෙහෙම ගැටළුවක් තියනවා. මුත්‍රා කරාට පස්සේ ටික වෙලාවක් යනකන් නැවත මුත්‍රා බින්දු කිහිපයක් ඉබේම යනවා. හයියෙන් කිවිසුමක් යනවිට හෝ බිමට නැවෙන විට වගෙත් ලාවට මුත්‍රා බින්දු කිහිපයක් යනවා. හැම වේලෙමත් නෑ. මට දියවදියාවත් නෑ. මේ ගැන දන්නා කවුරුහරි ඉන්නවද ? මොකද මේකට කරන්නේ ? පෙන්නන්න ඕන මොන විෂයේ දොස්තර කෙනෙක්ටද ? ඒ කියන්නේ වකුගඩු / ශල්‍ය /සර්වාංග ..... අතරින් කාටද ? දන්නේ නැත්නම් Bump එකක් දාල සහයෝගයක් දෙන්න. ස්තුතියි !

    Kidney specialist kenekta pennapan bro.. And aniwaryen ultra sound scan ekak karapan kidney pelvic okkoma. man hithana aula venda pulwan. lokuwata hithandone na
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,473
    2
    53,978
    113
    චූ කරද්දී අග පිම්බෙනවනම් phimosis හින්දත් ඔහොම ටිකක් ඉතිරි වෙනවා පෙරසම ඇතුලෙ