URL shorteners use කරලා තියෙන developers ලා එන්න

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,764
    28,128
    113
    උබලා use කරලා තියෙන URL shorteners API මොනවද. මම cutt.ly ලගේ API එක use කලා. Free version එක, අවුල තියෙන්නේ විනාඩියකට requests 6යි accept කරන්නෙ. පොඩ්ඩක් developing කරන එකෙක් හොඳ එකක් කියපන්කො