ඉස්සර අපේ වතු වල හිටියා. දැන් නැහැ. මොනව වෙලා ද උන් ගියෙ කියලා මතක නෑ.
e monawa da
------ Post added on May 19, 2024 at 1:50 PM
මී පාසානං.
ඔය බේසාවෝ අපේ ටොයිලට් එක කැඩුවා. අන්තිමට වත්තේ වලක් හාරලා වැඩේ කරන්නම සෙට්කරා.
ඒ වෙනකොටත් ගෙදර බල්ලා සතියකට එකෙක් දෙන්නෙක්වත් ඌරුමීයෝ මරලා මිදුළේ දාල තියෙනවා. ඒත් ඉවරයක් නෑ. තාත්තා මලම පැනලා තුංහුලස් රතිඤ්ඤා දැම්මා ඔය ගුල් වලට, සමහර වෙලාවට අහස් ගුන්ඩුත් දැම්මා ගුල ඇතුලට ගිහින් පුපුරන්න. සතියට දෙතුන් වතාවක් ඕක කරලා පස්සේ බෝතල් කටු එක්ක පස් දාලා ඔය ගුල් වැහුවා.
ඔය සත්තු එන්න ප්‍රධානම හේතුව වුනේ කුරුල්ලන්ට කෑම දාන්න හදපු තැනයි, පරණ කෑම විසිකරන්න තිබුන කුණු වලයි. ඒ දෙක පිලිවෙලට පාලණය කලාම සත්තු නැතිවෙලා ගියා. වස තියන්න ඕන වුනේ නෑ.