Uru Miyo prashnayak

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    ඌරු මියෝ ඉන්නව කියන්නේ ඉතින් නයි පොලොන්ගුත් අම්බානක වැඩි වෙයි කියන එක. ගේ වටේට හොදට ලයිට් දාල එලි කරල තියපන් ⚠️
     
    • Like
    Reactions: Kalegana and lilman

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,945
    113
    Nugegoda
    ssss.gif
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,939
    16,544
    113
    ඒ මී ගුල් වලට භූමිතෙල් ටික ටික හලපන්..
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,231
    45,100
    113
    උමං මීයෝ..මංඤොක්කා ඵහෙම කන්නේ ඕකුන් පොළව යටිං උමං හදන් අැවිත්..ගහ ගලවනකොට අල නෑ උන් උමං හදන් අැවිත් අල කාලා ගිහින්..😡
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,493
    22,147
    113
    apenam miyek asawata dakinna na puso 3 denek innawa.

    ඒ ගෙවල් වල ඉන්න පොඩි මීයෝ වගේ නෙමෙයි මුං හෙන සයිස්..පූසො හිටියට වැඩක් නෑ පූසවත් උස්සල පොලේ ගහයි..අනික මුං හමාස් ලා වගේ උමං හදන් ඵන්නේ පොළව යටිං..