Uru Miyo prashnayak

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,345
    6,210
    113
    ඉස්සර අපේ වතු වල හිටියා. දැන් නැහැ. මොනව වෙලා ද උන් ගියෙ කියලා මතක නෑ.

    රංකැට්
    e monawa da
    ------ Post added on May 19, 2024 at 1:50 PM
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,790
    113
    Earth
    පූසො හදන්න කියන උන් දන් නෑ ඌරු මීයොන්ගෙ රඟේ.. උන්ගෙ කකුල් කුර වගේ.. පොඩි ඌරු පැටව් සයිස් උන් ඉන්නවා. ආය ගෙවල් පෙරලනවා බිත්ති පවා හාරනවා. බීගල් කෙනෙක් හදපන් පුලුවන්නම් ඉන්න දෙන් නෑ උන්ට
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,972
    3,989
    113
    Sri Lanka
    මී ගුලට ගංවතුර තත්වයක් ඇති කරලා බලපන් :rolleyes:
    Useless. මම ටැංකියක් හිස් වෙන්න වතුර දැම්ම 😂 වතුර වලට වෙච්චි දෙයක් නැති වෙනව.

    උමං ඇතුලට රතිඤ්ඤා දාපං.
    උන් ගියේ නැත්තං රංකැට් තමයි.
    මෙන්න මේක අපේ තාත්ත කරා දවසක්. හැබැයි එදා ඉඳන් තාත්ලාගෙ ගෙදර වත්තෙ වලවල් අඩු වෙලා තිබ්බා 😂
    ------ Post added on May 19, 2024 at 6:36 PM

    බීගල් කෙනෙක් හදපන් පුලුවන්නම් ඉන්න දෙන් නෑ උන්ට
    බීගල් කියන්නෙ මොකුන්ද?
    ------ Post added on May 19, 2024 at 6:36 PM
     
    • Like
    Reactions: lilman

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,058
    5,561
    113


    බීගල් කියන්නෙ මොකුන්ද?
    ------ Post added on May 19, 2024 at 6:36 PM
    cat and dogs 1st film eke main character eka

    1716124803651.jpeg
     
    • Love
    Reactions: sajith.xp.pk

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,973
    1
    59,013
    113
    Mother Earth
    ඉතින් මොකද්ද පස්නෙ
    උබල අල , බතල වවන්නෙ නැත්නන් අවුලක් නැනෙ
    ඒ වුණාට අපෙත් ඕකුන් ටොයිලට් වල වටේ හාරලා ටොයිලට් ලෑල්ල ඇතුලට බැස්සා. දැන් ඒ කරදරේ නෑ. වටේ පිටේ බල්ලො අල්ලල වෙන්න ඇති දැන් එකෙක් හොයා ගන්න නෑ.
     
    • Wow
    Reactions: Solo Rider

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,790
    113
    Earth


    බීගල් කියන්නෙ මොකුන්ද?
    ------ Post added on May 19, 2024 at 6:36 PM
    බල්ලො ජාතියක් උන්ට පට්ට ඉවක් තියෙන්නෙ.. දඩයමටම හදපු උන්.. වත්තේ කොනක සර්පයෙක් එහෙම හිටියත් මුන්ට දැනෙනවා. පඳ්උරු අස්සෙන් රිංගලා යනවා ලේසියෙන්.
     
    • Love
    Reactions: sajith.xp.pk

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,155
    29,818
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඉස්සර අපේ වතු වල හිටියා. දැන් නැහැ. මොනව වෙලා ද උන් ගියෙ කියලා මතක නෑ.


    e monawa da
    ------ Post added on May 19, 2024 at 1:50 PM
    මී පාසානං.

    ඔය බේසාවෝ අපේ ටොයිලට් එක කැඩුවා. අන්තිමට වත්තේ වලක් හාරලා වැඩේ කරන්නම සෙට්කරා.
    ඒ වෙනකොටත් ගෙදර බල්ලා සතියකට එකෙක් දෙන්නෙක්වත් ඌරුමීයෝ මරලා මිදුළේ දාල තියෙනවා. ඒත් ඉවරයක් නෑ. තාත්තා මලම පැනලා තුංහුලස් රතිඤ්ඤා දැම්මා ඔය ගුල් වලට, සමහර වෙලාවට අහස් ගුන්ඩුත් දැම්මා ගුල ඇතුලට ගිහින් පුපුරන්න. සතියට දෙතුන් වතාවක් ඕක කරලා පස්සේ බෝතල් කටු එක්ක පස් දාලා ඔය ගුල් වැහුවා.

    ඔය සත්තු එන්න ප්‍රධානම හේතුව වුනේ කුරුල්ලන්ට කෑම දාන්න හදපු තැනයි, පරණ කෑම විසිකරන්න තිබුන කුණු වලයි. ඒ දෙක පිලිවෙලට පාලණය කලාම සත්තු නැතිවෙලා ගියා. වස තියන්න ඕන වුනේ නෑ.
     
    • Wow
    Reactions: Mr.dark

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,087
    72,229
    113
    මාලඹේ
    අමු කරදරක් මේ හුත්තලා මයියොක්කා ගස් තියෙනවා අල මිශින්
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,946
    16,569
    113
    උමං මීයෝ..මංඤොක්කා ඵහෙම කන්නේ ඕකුන් පොළව යටිං උමං හදන් අැවිත්..ගහ ගලවනකොට අල නෑ උන් උමං හදන් අැවිත් අල කාලා ගිහින්..😡

    අඩෝ සිරා කථාව ඒක නම්..