ඇමරිකාව ලෝකේ මුල්‍ය පද්ධතිය සහ අනිත් රටවල් පාලනය කරන්න හදන්නේ ඇමරිකන් ඩොලර් එක හරහා . රුසියාවේ ඩොලර් බිලියන ගානක් ඇමරිකාව හොල්ඩ් කරගෙන ඉන්නවා SWIFT Payments වලින් ඇත්තටම මේ සල්ලි අයිති රුසියාවට . ලෝකේ ට ඇස් ඇරුනේ මේ සිද්දිය නිසා ඇමරිකාවට විරුද්ධ වෙන ඕනෙම රටකට වෙන්නේ මේක. මේ සිද්දිය නිසා දැන් ගොඩක් රටවල් වල අවධානය යොමු වෙලා තියෙනවා ඩොලර් එකෙන් අයින් වෙන්න . වෙන අළුත් ජාත්‍යන්තර මුදල් ඒකකයක් භාවිතයට ගන්නත් ගොඩක් රටවල් සලකා බලමින් ඉන්නවා
ඩොලර් එක ජාත්‍යන්තර මුදල් ඒකකයෙන් අයින් වෙනවා කියන්නේ ඇමරිකාවේ මළ ගේය තමයි
ඩොලර් එක ජාත්‍යන්තර මුදල් ඒකකයෙන් අයින් වෙනවා කියන්නේ ඇමරිකාවේ මළ ගේය තමයි
