US වල realtime search trends මේක හරිද මචන්ලා?

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    :confused:
    trending search බලාගන්න මිට වඩා හොඳ එකක් තියනවද?
    :love:

    OLrqtp6.jpg


    bump
    ------ Post added on Oct 23, 2022 at 4:42 PM
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඔව්. Google trends තමයි ගොඩක් accurate.
    තව auto suggestion එකත් trending topics එනවා.

    මොකටද ඔහොම real time trend හොයන්නේ.
     
    • Love
    Reactions: Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    oya Google.lk ban 🤩
    nane :confused:
    Hari athi neh.. vpn dagena inna indian unuth count venava athine
    ehemada
    ඔව්. Google trends තමයි ගොඩක් accurate.
    තව auto suggestion එකත් trending topics එනවා.

    මොකටද ඔහොම real time trend හොයන්නේ.
    ටිකක් බැලුව මේ දවස් වල trending යන උන් හොයන දේවල් මොනවාද කියල
    Drop shipping වගේ කරනවානම් වටිනවා නේද?


    මෙහෙම අයිඩියා එකක් ගන්න බැයිද
     
    • Like
    Reactions: U-tag

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,789
    113
    මාලඹේ
    nane :confused:

    ehemada

    ටිකක් බැලුව මේ දවස් වල trending යන උන් හොයන දේවල් මොනවාද කියල
    Drop shipping වගේ කරනවානම් වටිනවා නේද?


    මෙහෙම අයිඩියා එකක් ගන්න බැයිද
    Trend එක Mix වෙලා වගේ
    Drop නම් Google එකට වඩා හොදයි Amazon එකේ යි ebay එකෙයි Tranding බලන්න
    Google Keyword Planer use කරන්න
     
    Last edited:
    • Love
    Reactions: Any.key

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    USA wala indian un inne 4 million withara neda ? ecahara wela trend wenawada ?

    Mun nathnam VPN dagena gihilla case ekake wenna athi
     
    • Wow
    Reactions: Any.key